හාඩ් එක ගලෝගන්නව දුවනව :D
මතක ඇතුව ගෙදර බල්ලව දාල යන්නෙ සුනාමියට ගහගෙන යන්න ඊට පස්සෙ කනක් ඇහිල හිටියෑකි :love:
පේන්න හිටියොත් අල්ලපු ගෙදර ඉන්න පූසව නං උස්සං දුවනව :love: ඌ හැමදාම රෑට මං නාන්න ගෙයිං එලියට බහිනකොට දොර ගාවට ඇවිත් කෑගහනව බිස්කට් කන්න :love: ඌ එන්නෙත් රෑට විතරයි :sorry: ඒ හින්ද...