එල මචෝ ආ remain data පෙන්නන්නේ නෑ මචෝ 10mb වගේ තියෙද්දී msg එකක් එනවා
අපි වැලක් හෝ youtube බල බලා හිට්යොත් msg එක එද්දී සමහරවිට ඒ ඉතුරු 10mb ත් ඉවරයක් වෙලා තියෙන්න පුළුවන්
එතකොට සල්ලි තියේ නම් ඒවා කැපෙනවා
නිතරම මොනිටෝර් කරන්න වෙනවා මෙහෙම පොඩි ඒවා ඇක්ටිව් කරගත්තම
මට මේ දවස්වල වෙලා තියෙන්නේ එක...