1. Thoppi_Chaminda

    ෆොරෙක්ස් කරන උන්...

    පොඩ්ඩක් බලලා දාගන්න පුළුවන් උන් දාගනිල්ලා....:love::love:
  2. Thoppi_Chaminda

    මම සුව මෙහෙයක් කරනව

    මේකයි මට තියෙන ගැටළුව උදේට ගහනවා ගහනවා ගහනවා ගහනවා ගහනවා ගහනවා ගහනවා ගහනවා ගහනවා ස්ටාර්ට් වෙන්නේ නෑ මේක මොකද කරන්නේ තව ප්‍රශ්න කීපෙකුත් තියෙනවා ඒවාට කලින් මේකට උත්තරයක් දෙන්නකෝ
  3. Thoppi_Chaminda

    හොද Multiplayer Game එකක් කියපන්කෝ පෝන් එකට

    සිර්වට එහෙම game එකක් තියෙනවා පොන් වලට නෑ මට එකේ නම ශබ්ද කරගන්න තේරෙන්නේ න ඔයවගේ තමා කියවෙන්නේ පොන් එකෙන්ද ගහන්නේ pc එකක් නෑ ?:sorry::sorry:
  4. Thoppi_Chaminda

    පත්තෑ අම්ම

    මට මීමැස්ස kaala නෑ බන් දෙබරා වගේ එත් පොඩි එකෙක් කාවේ නම දන්නේ නෑ උට කියන කෑවා වෙලේ මට දැනුනේ පොල්ලෙන් ගැහුවා වගේ එත් පස්සේ මට අරු ගැන දුක හිතුනා බන් උන්ගේ පුකෙන් ඒ දලේ ගැලවෙනවා බන් දෂ්ට කිරීමකදී උන් වේදනා විඳලා මැරෙන්නේ ඔව් බන් සමරුන්ට පොද්ද ඇත්නම් ඔරොත්තු දෙන්නේ නෑ
  5. Thoppi_Chaminda

    පන්නිපිටියේ තවත් කෙල්ලෙක්ට ජීවිතේ ඵපා

    ඕක මේකයි පැන්න ඇන්ගල් එක වැරදියි හරියට පැන්නම් වැන් එකේ වහලේ කඩාගෙන ඩයිවර් ගේ ඔඩොක්කුව හරියට සෙට් වෙන්නේ නංගිට සනීප වෙලා අයි පාරක් පනින්න කියමු
  6. Thoppi_Chaminda

    40Km/h ත්‍රී_රෝදෙට_වේග_සීමාව

    එවෙලෙට රම්බෝ වගේ බයික් එකත් රේස් කරලා උගේ පැත්තට හරවලා උඹ පැනහන් අරුගේ කකුලක් කඩුනානම් ඌ අයි මාස ගානක් යනකන් පදින්නේ නෑනේ උබේ බයික් එක හදාදගන්න පුළුවන් වෙයි ඉන්සුරන්ස් එකෙන්
  7. Thoppi_Chaminda

    Laojee Advertisement

    ඇද ස්ටේෂන් එකේ මන් ඉස්සරහා මීටර් දෙකතුනක දුරින් තම්බියෙක් හිටියා හඳුන්කූරු+මදුරුකොයිල්+පිටකොටුවේ පේමන්ට එකේ තියෙන පර්ෆියුම්+බුමිතෙල් මිශ්‍රිත ගන්දයක් හමා ආවා
  8. Thoppi_Chaminda

    40Km/h ත්‍රී_රෝදෙට_වේග_සීමාව

    යකෝ මුන්ගේ ජෙට් එන්ජින් තියෙනවා කියල හිතාගෙනද වේගේ වැඩිකරන්න කියන්නේ :lol::lol:
  9. Thoppi_Chaminda

    හොද Multiplayer Game එකක් කියපන්කෝ පෝන් එකට

    උත්තික් කොල්ල මොකද මේ හදිස්සියේ game ගහන්න හදන්නේ ටෞකන්ඩ
  10. Thoppi_Chaminda

    වසර 16 ක් තිස්සේ රහසක්ව පැවති බිඳවැටුණ විවා

    ස්ස්ස්ස් සුර්ර්රූඋස්ස්ස්ස් ගාලා මහින්දගේ කුටටම් පොළු අරගෙන තියෙන්නේ මාර සීන් එක :D:D
  11. Thoppi_Chaminda

    E Class AMG

    ඔන්න පාරවල් :yes::yes: තමන්ට කැමති ස්පීඩ් එහෙකින් ගියහැකි :love::love:
  12. Thoppi_Chaminda

    brothers help me

    එහෙනං ගහමු හාක්‍රෝස් පටාස් එකක් :sorry::sorry: වේලක් අයිනකට ගිහින් :yes::yes:
  13. Thoppi_Chaminda

    සාරංග හා උමාලිගේ කසාදයට වින කෙටු ධනුකගේ ල&#354

    යකෝ මේ දාපු කොමන්ට් එක මොකක්ද :D:D මට එක දැකල උඹ ගැන කක්කි අදහසක් ආවා :eek::eek:
  14. Thoppi_Chaminda

    බෞද්දයන්ගේ_විරෝදයට_ආණ්ඩුවේ_පිළිතුර_සංග_බ

    බල්ලෝ බන් ලංකාවේ ඉන්නේ මිනිස්සු නෙමේ එක එකාගේ පවුද්ගලික ලබ්බවල් වලට උන් බෙදෙනවා
  15. Thoppi_Chaminda

    පත්තෑ අම්ම

    එකපාරක් දවසක් මහ රැ එකෙක් මගේ කොන්දයි ඔළුවයි කාලා තිබ්බා මම වේදන්වට නැගිට්ට ගමන් කලේ ලයිට් එක දාගෙන උව හොයපු එක හොයල කවරෙකට දාල උව ඇතට ගිහින් දැම්මා ඊටපස්සේ තමයි බෙහෙත් ක්රේ තුවාල ඇරෙන්න වෙන කිසිම අවුලක් වුනේ නෑ එකට අපේ පැත්තේ ආච්චි කෙනෙක්ගේ නළලේ කාලා මුළු මූනම වට්ටක්ක ගෙඩිය වගේ ඉදිමුනා...
  16. Thoppi_Chaminda

    We are going to shut down the planet earth

    එල මචන් තැන්ක්ස් ලොකු දෙයක් එහෙම කරන එක :):)
  17. Thoppi_Chaminda

    බාහුබලි

    ඔය බඩකඩිත්තුව එක පාරක් වවුනියා යන බස් එකක කන පැලීන්න හයියෙන් දාල තිබ්බා බන් එපාවුනා මට අනික් හැම එකාම ආසාවේ බලනවා :eek::eek:

    No contents