FREE DATA - Dialog

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මචන්ලා, ඔහොම ෆ්‍රී ගන්න ඒවගේ අන්තිම 10mb වලදී එන reminder msg එක එන්නේ නෑ. ඉවර උනාම එන්නේ. මට කෙලවන්න ගිහින් බේරුනා. බලාගෙන.

ඩයලොග් data අවුලක් අවා, ලිහාගත්තා

ඔව් මචන් මන් ගොඩක් වෙලවට data මන මන බාන්නේ use කරන්නේ
myuse එක ගහගහ
 
  • Like
Reactions: jasz

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඔව් මචන් මන් ගොඩක් වෙලවට data මන මන බාන්නේ use කරන්නේ
    myuse එක ගහගහ

    එහෙම කරාට වැඩක් නැහැ බන්. අපි කලින් Internet Disconnect කරපු වෙලාවේ තිබුන ටික කොචර SMS කරත් උන් එවන්නේ මටනම්. Connect වෙලා ඉදන් නම් ඕක බලන එක බොරු Disconnect කරලා ම තමයි මමනම් බලන්නේ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දැන් මමත් එහෙම තමයි

    එල මචෝ ආ remain data පෙන්නන්නේ නෑ මචෝ 10mb වගේ තියෙද්දී msg එකක් එනවා
    අපි වැලක් හෝ youtube බල බලා හිට්යොත් msg එක එද්දී සමහරවිට ඒ ඉතුරු 10mb ත් ඉවරයක් වෙලා තියෙන්න පුළුවන්
    එතකොට සල්ලි තියේ නම් ඒවා කැපෙනවා
    නිතරම මොනිටෝර් කරන්න වෙනවා මෙහෙම පොඩි ඒවා ඇක්ටිව් කරගත්තම
    මට මේ දවස්වල වෙලා තියෙන්නේ එක :D:D


    එහෙම කරාට වැඩක් නැහැ බන්. අපි කලින් Internet Disconnect කරපු වෙලාවේ තිබුන ටික කොචර SMS කරත් උන් එවන්නේ මටනම්. Connect වෙලා ඉදන් නම් ඕක බලන එක බොරු Disconnect කරලා ම තමයි මමනම් බලන්නේ.

    ආ උඹ කියන එක වෙන්න පුළුවන් heavy use කරන වෙලාවේ status ගන්න ගියාම මචන්

    උදා
    උඹ yotube වීඩියෝ එකක් බල බල ඉද්දි යැව්වොත් එවන්නේ එවෙලේ data remain ටික
    හැබැයි ඒ msg එක එන තත්පර ගානෙත් උඹේ කනෙක්ෂන් එකෙන් data එනවා youtube බෆර් වෙන හින්දා
    ඉතින් හරිම එක නෙමේ එන්නේ
    fb
    වෙන සයිට් බැලුවත් ඕක වෙන්න පුළුවන් ඊ අදාල වෙලාවේ ඩවුන්ලෝඩ් වෙන ගාන අනුව

    ඩිස්කනෙක්ට් කරාම න්වතින්වනේ ඒ ප්‍රොසෙස් එක එතකොට එතකන් ඒවා ටික එකතු වෙලා හරි ගාන පෙන්නනවා

    මන් ගොඩක් වෙලවට කරන්නේ එහෙම වෙලවට networx එකෙනුත් මොනිටර් කරලා බලල තමා හරියට ගාන දැනගන්නේ