සිරාවටම බන් ඇමරිකන් එකේ ඊළගට mexico ව එනවලු. Ets 2 එකේ හිම , අමාරු පාරවල් , වගේ තිබ්බනම් තවත් නියමයි. මන් level 62. අර පොලිස් කාර් මල වදයක් බන්. දඩේ ගහනවා සැරටම.
මන් දන් මේ ets ගහන්නේ 4-5 වතවට බන් මුල ඉදන්
ets 1 එකත් ගැහුවා බන් කාලයක්
ඇමරිකන් එකේ මෙක්සිකෝ එක එක්ක road train ට්රක් සීන් එකත් තියෙනවනම් සුපිරි බන්
ඒ game අමාරු වෙන්න වෙන්න තමා ආස හිතෙන්නේ
මන් නම් තාම මුල වගේ බන්
ets එකේ 22
ඇමරිකන් එකේ 16
ets එක තමා සුපිරි බන් ice road trucking වලට
එත් ice road තියෙන හරිය්වල් එච්චර නෑ බන්
ඔන්න රුසියාව වගේ add කරලා තිබ්බනම් අයි කියල වැඩක් නෑ


ඇමරිකන් එකේ ඇමරිකාව විතරයිනේ
කැනඩාව වගේ තිබ්බනම් ice road දාන්න තිබ්බ කොහොමත් තියෙන හින්දා
උබට පොලිස් එවුන් අප්සට් නම් option වලින් gameplay එකේ traffic offence කියන එකට ටික් එක අයින් කරලා දාහන්
මටනම් එපාවෙන්නේ බන් මේ වාහන (පොඩි පොඩි කාර්) පට්ට පදුරිලා අරෙහෙන් මෙහෙන් රිංගනවා මන් heavy cargo එකක් අමාරුවෙන් අරගෙන හන්දි වල එහෙම හරවනකොට
highway එකෙත් එහෙමයි
මන් කරන්නේ කොහොම හරි කරලා නය අරගෙන කම්පනිය හදන එක බන්
උන් දුවන්න ගත්තම මන් දියුවවත් නැතත් සල්ලි එනවනේ
මන් ආතල් එඅකට තියෙන දුරම එක අරන් හිමිට යනවා






