1. ShiranthaG

    අලුත් ඉන්ටනෙට්

    මොකක්ද ඔය priority data , residantial data , deprioritized data සහ standard data කියල එක එක data වර්ග දාල තියෙන්නේ එතකොට ?.
  2. ShiranthaG

    Cap Cut Pro ගන්න විශ්වාශ තැනක් තියෙනවද?

    ප්‍රෝ එක පාවිච්චි කරන්න උවමනාවක් වෙලා නෑ බන් තාම , ෆ්‍රී එකෙන් ගොඩක් දේවල් ගොඩ දාගන්න පුළුවන් . ෆ්‍රී එක පාවිච්චි කරලා බලහන් , එකෙන් බැරිනම් විතරක් ප්‍රෝ යමන් . filmora ෆ්‍රී එකට වැඩ capcut ෆ්‍රී එකේ වැඩක් කරන්න පුළුවන් .
  3. ShiranthaG

    Cap Cut Pro ගන්න විශ්වාශ තැනක් තියෙනවද?

    එකෙන්ම ගන්න පුළුවන් බන් , ඩෙස්ක්ටොප් ඇප් එක ඉන්ස්ටෝල් කරලා සයින් ඉන් උනාම , පැත්තෙන් පෙන්නනවා ප්‍රෝ එක ගන්න පුළුවන් කියල . ෆ්‍රී එකෙන් සෑහෙන වැඩක් ගන්න පුළුවන් හැබැයි , ප්‍රෝ යන්නේ නැතිව .
  4. ShiranthaG

    Cap Cut Pro ගන්න විශ්වාශ තැනක් තියෙනවද?

    මේකේ නැද්ද ? www.capcut.com
  5. ShiranthaG

    දිවයිනම සුද්ධ කරන "CLEAN SRI LANKA" - මෙහෙයුම් නවත්වන්නේ නෑ - පොලීසියත් දැඩි තීරණයක

    දෙකේ දෙකේ පොලු ටිකක් අරන් හැංගිලා රැකලා ඉදල , කුණු බෑග් දාන කොටම පැනල අල්ල ගනින් . ඊට පස්සේ , ඒ කුණු බෑග් ගෙනාපු එකාගේ වාහනේ ඇතුලේ හලලා සෙල්ෆි දෙක තුනක් එහෙමත් ගනින් . සෝෂල් මීඩියා එහෙම දාහන් . අයෙ ලොවෙත් එන්නේ නැහැ කුණු දාන්න එතන . :)
  6. ShiranthaG

    Midea inverter vs Sharp inverter ac

    Midea වලට පාර්ට්ස් එහෙම ලොකු අවුලක් නැහැ , ආෆ්ටර් මාකට් සර්විස් කරන එවුන් උනත් මොඩ්ල් එක ගැන ෆමිලියර් . පාර්ට්ස් commonly available & reliable . ඕවගේ කේස් වෙන්නේ බන් , හුගක් එක එක කෑලි බෑලි පිච්චුනම . හුගක් එව්වට තියෙනවා බයිපාස් කරලා හදන්න කෑලි . sharp ගැන නොදනී . browns කරන නිසා සමහර විට...
  7. ShiranthaG

    උඹලා ලඟකදී හඳේ හාවා ව දැක්කද?? 🤔

    හාවා පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න ඇති බන් , ඌටත් චූ බර එහෙම හැදෙනවනේ . :D
  8. ShiranthaG

    උබල Company එකක් select කරද්දි මොනවද බලන්නේ?

    ෆස්ට් ජොබ් නම් , ඔය මොන මගුලක් වත් අදාළ නෑ , මුලින්ම ලැබෙන එකට හා කියනවා ඇරෙන්න . ඒක කරන් යන ගමන් , එතන සෙට් නෑ වගේ නම්, දිගටම ට්‍රයි කරන් යනවා එකක් සෙට් වෙනකන් . සෙට් උනාම ටටා බායි . ෆස්ට් ජොබ් එකට ගියාම, එක්ස්ප්රියන්ස් එකයි , එක්ස්පොසර් එකයි වැදගත් තමන්ගේ career goals එකත් එක්ක , ඒකත්...
  9. ShiranthaG

    AI වැඩ්ඩන් එන්න

    බාගයක් පිරිච්ච තමයි generate වෙන්නේ නේ . වාව් . මොකක් හරි සීන් එකක් ඇති .
  10. ShiranthaG

    Marketing වලදී pay කරනකොට ..

    scenario දෙකක් නේ ලොක්ක , 1. උබ රිසල්ට් බේස් කරන බිල් කරනවා නම් , උබ චාර්ජ් කරන්නේ ad කොස්ට් එක විතරක්ම නෙවෙයිනේ . එතකොට , එතන උබේ සර්විස් එකට ගානකුත් ඇඩ් වෙනවා . සෝ , ඒකට අදාළ ගැන ඌට ඉන්වොයිස් කරපන් , උබ උබ පාවිච්චි කරන ටූල් වලට ගෙවපන් . එතකොට උබට ප්රෝෆිට් එකක් තියෙනවා . 2. කස්ටමර්ගේ...
  11. ShiranthaG

    Borelle ward pl එකේ ෆ්‍රී පාර්කින් බෝඩ් එක ගලවලා පේඩ් පාර්කින් කරලා

    ඇතුල් පාරක පාර්ක් කරපන් . පොඩ්ඩක් පාරේ වැඩ කරන මිනිස්සු එක්ක හිනාවක් දාල කතාවක් දාපන් , එතකොට පාර්ක් කරන්න පුළුවන් තැනක් සෙට් කර ගන්න පුළුවන් . නිතරම පාර්ක් කරනවා නම් , ප්ලේන්ටි එකක් , සිකරට් එකක් , රෝල්ස් එකක් වගේ එහෙම දුන්නට කමක් නැහැ බන් .
  12. ShiranthaG

    🚌🚌🚌 රටින් බස් ගෙන්වා බස් ගැමුණුවා පන්නා පොදු ප්‍රවාහනය ජනසතු කරන්න අනුරට දිරිය ශක්තිය ලැබේවා..

    මොන සංගමේ උනත් බන් , එතන වොයිස් කට් එක දුන්නේ ගැමුණුවනේ බන් . එතන උගේ තියෙන උද්දච්ච කතාව බලහන්කො , උන්ට ඕනේ විදිහට වෙන්න ඕන , නැත්තම් අපි නවත්තනවා වගේ සීන් එකක් නේ . උන්ට කවුන්ටර් කරන්න තරම් , CTB එක ස්ට්‍රොන්ග් නැති හින්දයි උන් ඔය පල් ටෝක් දාන්නේ . අඩු පාඩු ඇති බන් , නැත්තේ නැහැ . ඌ...
  13. ShiranthaG

    🚌🚌🚌 රටින් බස් ගෙන්වා බස් ගැමුණුවා පන්නා පොදු ප්‍රවාහනය ජනසතු කරන්න අනුරට දිරිය ශක්තිය ලැබේවා..

    සිරාවටම , කරන්න පුළුවන් නම් නියමයි . ඉස්සෙල්ලම පොඩි නෝටිස් එකක් දානවා , ගැමුණුගේ කතාවට එකග වෙන්නේ නැහැ , , ස්ට්‍රයික් ඕනේ නම් , CTB එකෙන් දුවනවා කියල . ඒකත් එක්කම , කඩිනම් ටෙන්ඩර් කැඳවීමක් කරනවා GOV + Pvt Combined කරපු බස් කොම්පැනියකට බස් දාන්න පුළුවන් අය එකතු කරලා . මේක CTB එකත් එක්ක...
  14. ShiranthaG

    2023 Upwork ආදායම, සිංහලු!

    නියමයි !!!
  15. ShiranthaG

    2023 Upwork ආදායම, සිංහලු!

    වැඩ්ඩෙක් , සුබ පැතුම් . ඔය ගැම්මටම 2024 එකත් දාන්න , මෝටිවේෂන් එකටත් හොදයි .
  16. ShiranthaG

    Ryzen 5 ද intel i5 ද ?

    graphic card එක උඩම depend වෙන්න බැහැ බන් . onboard ග්‍රැෆික් ඕන වෙනවා බන් හදිසි අවස්ථාවලදී :) යකුනේ , අද tekken 8 එක download කරලා install කරා .ෆිට්ගර්ල් එකෙන් . gb 78ක් සම්පුර්ණ එකම . අවුලක් නෑ , ස්ටක් නොවී යනවා බන් . එකම සීන් එක ග්‍රැෆික් ලෝ කියල තමා ඔටෝ සෙටින්ග්ස් වලින් detect කරන්න...
  17. ShiranthaG

    Ryzen 5 ද intel i5 ද ?

    VGA කාඩ් එකක් මන් ගාව තිබ්බ බන් . තියෙන එක නිසා ගහල දැම්ම බන් . එකේ 8G තියෙනවා , ryzen එකේ විතරක් දැම්මම පෙන්නන්නේ 4ක් වගේ . :) බර ගේම් එකක් වගේ දාල බලන්න ඉන්නේ , කොහොමද තත්වේ කියල . කොහොමත් හිමිහිට හොද ග්‍රැෆික් කාඩ් එකක් ගන්න ඕන , අලුත් සීරිස් එකක් එලියට එන හින්ද , දැන් තියෙන එව්වගේ...
  18. ShiranthaG

    Ryzen 5 ද intel i5 ද ?

    Price une mehemayi, okkotama warranty ekka. Processor eka - 40yi Board eka - 47yi Nvme eka - 10,500k wage Casing eka - 13i Ram - Ali eken genawe ( dekatama 16k wage une) Pwer sup eka - 16k -17k wage
  19. ShiranthaG

    පුද්ගලිකව වාහන ගෙන්වා විකුණන්න දෙන්න එපා..- සේල්කරුවන් ආණ්ඩුවට කියති

    උන්ට ඔච්චර අමාරු නම් වෙන බිස්නස් එකක් කරන්න කීවා නම් ඉවරනේ , තමන් සල්ලි දීල ගේන එකක් විකුනන්න මුන්ගෙන් අවසර ගන්න ඕනද . බයිලා . එකෙනුත් ගරන්න හදන්නේ . කාලකන්නි .
  20. ShiranthaG

    ත්‍රිවිල් එපා !!!

    ටුක් අයින් කරන එක නෙවෙයි බන් විසදුම . උන්ගේ ට්‍රැෆික් වයලේෂන් වලදී , වාහනේ අයිතිකාරයට ලියුමකුයි , රියදුරාට කෙලින්ම දඩ කොලය යවන්න ක්‍රමේකුයි , තිබ්බනම් හරි . ඒත් එක්කම , නිතර නිතර ට්‍රැෆික් වයලේෂන් වදිනවා නම් , තාවකාලිකව ලයිසන් එක කැන්සල් වෙන ගානට සිස්ටම් එකක් ආවා නම් , ඔය ගොඩක් ඒවා පාලනය...

    No contents