ෆස්ට් ජොබ් නම් , ඔය මොන මගුලක් වත් අදාළ නෑ , මුලින්ම ලැබෙන එකට හා කියනවා ඇරෙන්න . ඒක කරන් යන ගමන් , එතන සෙට් නෑ වගේ නම්, දිගටම ට්‍රයි කරන් යනවා එකක් සෙට් වෙනකන් . සෙට් උනාම ටටා බායි .
ෆස්ට් ජොබ් එකට ගියාම, එක්ස්ප්රියන්ස් එකයි , එක්ස්පොසර් එකයි වැදගත් තමන්ගේ career goals එකත් එක්ක , ඒකත් එක්ක align වෙන්නේ නැත්තම් , ඩෝන්ට් වේස්ට් your ටයිම් .
එක්ස්ප්රියන්ස් හරි , එක්ස්පොසුර් එකත් හරි , ඉන්දස්ට්‍රි එකේ නමකුත් ලාවට වගේ හරි නම් , අනිත් දේවල් ටික ගැන demand එකේ ඉන්න පුළුවන් . ජොබ් satisfaction , demand සැලරි , අර බෙනිෆිට් මේ බෙනිෆිට් . anything .
ඒ නිසා , ඔය හැමදේම සාපේක්ෂයි .
digri එක ගත්ත ගමන් , ජොබ් satisfaction එකයි , අර බෙනිෆිට් එකයි , මේ ලබ්බයි , ඕනේ කියල තෝර තෝරා ඉන්න ගියොත් සදා සොත්ති තමයි පුතේ ,