මෙහෙමයි, ඉස්සෙල්ලම ටවුන් එකට ගිහින් දුර යන බස් එකක නැගපන්, ඊට පස්සේ දුර තැනකින් බැහැපන්, ඊට පස්සේ අදුරන්නේ නැති පාමසියකින් ගිහින් ගනින්, ආපහු බස් එකේ නැගල ගෙදර යමන්. යනකොට දවස් තුනක් වත් මස් මාළු නොකා, නාල කරලා, පේ වෙලා ඉදල යන්න ඕන. මතක ඇතිව ආවයින් පස්සේ, බලු කපුටෝ ටිකක් එකතු කරලා උන්ට කන්න...