1. ShiranthaG

    Agreement ඉඩම් එකේ register කරන්න ඕනි නේද

    ඊළග පාර ඉල්ලගන්න ලෝයර් ගෙන් . උන් රෙජිස්ටර් කරන්න යවන්නේ ලොට් එකක් එකතු කරලනේ බන් . එතකොට උන් රෙජිස්ටර් කරලා එවනකන් අපි ගාව හරි හමන් ඩොකියුමන්ට් නැහැ . ලෝයර් ගාව තිබ්බට වැඩක් නැහැනේ බන් , අපි ගාව නැතිව .
  2. ShiranthaG

    Agreement ඉඩම් එකේ register කරන්න ඕනි නේද

    ලෝයර් එක ලියාපදිංචි කරන්න යවන්න ඕන . ලියාපදිංචි කාරයින් පස්සේ ඔරිජිනල් එක ලෝයර් ගෙන් ගන්න . එතකන් , ලෝයර් සීල් එකක් ගහල දෙනවා දිනේ දාල , ලියාපදිංචියට යොමු කර ඇත කියල . ඒක තාවකාලිකව ඕකේ , රෙජිස්ටර් කරපු එක එනකන් .
  3. ShiranthaG

    මචන්ලා ජපන් යන්න ලක්ෂ 50 වගේ යනව ද ?

    1. හිරෝෂිමා , 2. නාගසාකි , 3. ? ;-)
  4. ShiranthaG

    Hutch එකෙන් free කියල sim එකක් දීල , සල්ලි ඉල්ලලා phone එකට දැම්මම 700 ය දෙන්න බැහැ කිව්වම ෆ්‍රී කිව්ව එකට phone එක කුඩු කරලා , දැන් hutch එකෙන් පැමිණ

    ඔය මගුල උන් විතරක් නෙවෙයි අනිත් උනුත් කරනවා . කියන්නේ නොමිලේ කියල , හැබැයි 100ක් 200ක් ගන්නවා රිලෝඩ් එකක් දාන්න . ඒ amount එක හැබැයි බැලන්ස් එකක් විදිහට සිම් එකට එනවා . 700 කතාව නම් දන්නේ නෑ , මොකක් හරි පැකේජ් එකක් වෙන්න ඇති . හැබැයි , ෆෝන් එක කුඩු කරා නම් ලේසියෙන් අත හරින්න හොද නැහැ ...
  5. ShiranthaG

    Facebook (Meta) AI thiyanawa da ubalage phone wala ??

    ඔව් , තියෙනවා . ෆොරින් නම්බර් එකෙන් තියෙන එකේ . ලෝකල් නම්බර් එකෙන් තියෙන එකේ නැහැ .
  6. ShiranthaG

    Singer ekata AC Replacement Parts nethilu!

    උන් ඔය සෙල්ලම දැන් කාලෙක ඉදල කරනවා . අපේ බ්ලෙන්ඩර් එකක් කැඩිලා මුන් කෑලි නෑ ගාගා වාත කරා . වොරන්ටි නැති හින්ද මොනවා කරන්නද . විසික් කරලා අලුත් එකක් ගෙනාව වෙනින් තැනකින් . එකතු වෙලා තිබ්බ points ටික අහක යන හින්ද පොඩි ෆෑන් එකක් ගත්ත ඒ ටික redeem කරලා . ආයේ නම් ගන්නේ නෑ සිංගර් එකෙන් , ජරාම...
  7. ShiranthaG

    Ear Bud recommendation එකක් දිපල්ලා

    අපි ළග නම් ලොකු ලොකු බ්‍රෑන්ඩ් නෑ , lenovo thinkplus GM 2- pro එකක් තියෙන්නේ . බැටරි එකත් හොදට තියෙනවා , සද්දෙත් මරු . රුපියල් 5000ට අඩුවෙන් ගන්නත් පුළුවන් . ආ බිම වැටුනම නම් කෑලි දෙකට ගැලවෙනවා , හැබැයි අයෙත් එකට තියල තද කරාම ෆිට් වෙනවා . :) ඒක තමයි අඩු පාඩුව . නැත්තම් ශේප් .
  8. ShiranthaG

    ප්‍රධාන මහා මාර්ග වල බයික් තහනම් කළ යුතුයි.

    (y) ඇත්ත , උන් කකුල් දෙක නිකන් හාන්සි පුටුවේ වගේ තියාගෙන් එහාට මෙහාට පද්ද පද්ද යන්නේ . අර නිකම් ඩෝන්ට් කෙයාර් සීන් එකේ වගේ .
  9. ShiranthaG

    Ryzen 5 ද intel i5 ද ?

    අවුලක් නැහැ බන් . ඔක 2020 year එකේ එකක්නේ . ඒකයි ඇහුවේ . මන් වෙනින් එකක් බලන්නම් .
  10. ShiranthaG

    ප්‍රධාන මහා මාර්ග වල බයික් තහනම් කළ යුතුයි.

    ඔව් , බයික් එක වත්ත වටේ පදින්න විතරයි පුළුවන් කියල නීතියක් ගේන්න ඕන . කුස්සියේ පිහි එහෙම තියන්නත් බෑ . කෘමිනාශක , ලණු එහෙම විකුණන්නත් බැහැ . තහනම් කරන්න ඕන .
  11. ShiranthaG

    Ryzen 5 ද intel i5 ද ?

    Warranty තියෙනවද ? Thanks මචන් , දැනන් හිටියේ නැහැ ඒ ගැන .(y) මේකක් ගන්න වෙයි ඒ කියන්නේ . ------ Post added on 1734342280
  12. ShiranthaG

    දැන් ජැක තියන උන් අල්ලන්න පොලිස් කෑලි බහින් නැද්ද බන්!

    හැංගිලා බලන් ඉන්න එක නම් කරනවා බන් , දුර ගමන් යද්දී බෝක්කු අස්සේ හැංගිලා ඉදල බුහහාහ කියල පාර මැදට පයිනවා සුදු ඉරි අප්පුලා . වේගේ වැඩි කියල . පාදෙණියෙන් අනුරාධපුර පාරේ යද්දී විශේෂයි . සැරයක් පැනල එරක් කපුවා කීවා . මන් කීවා නෑකියල , ලියන්න ඕන කිව්වා මන් කිව්වා ලියන්න කියල , . රේකොඩින් එකත්...
  13. ShiranthaG

    තොපිට මතකද එ‍් දවස්වල කාඩ් එකකින් මොනවට හරි ගෙව්වම කොළ කෑල්ලක අත්සන් කරන්ඩ තිබ්බා?

    5000 වෙනකන් අත්සන ඕන නැහැ කියල තමයි VISA කාඩ් ප්‍රොමෝට් කරේ . දැන් ඒක වැඩි කරලා ඇති සමහර විට . ඊට වඩා වැඩි කාඩ් පේමන්ට් වලටත් ළගදි නම් , අත්සන් කරන්න කීවේ නෑ හැබැයි . සමහර තැන් වල නම් රුපියල් 1000 ඒවටත් අත්සන දාල දෙන්න කියල කොලේ දෙනවා . මොමෝ වගේ ඒවගෙන් ගෙව්වම නම් sms එකක් විතරයි එන්නේ ...
  14. ShiranthaG

    ⭕Google OTP දැන් වැඩ සුද්දා

    වැඩ වැඩ .. දෙපාරක් විතර ට්‍රයි කරාම එනවා . මුල්ම එක ආවේ නෑ .
  15. ShiranthaG

    නුවරඑළියේ ට්‍රිපක්..

    බම්ප් එකක් . ගෙයක් වගේ ගනින් . කෝකියෙක් ඉන්නවද , ගෑස් තියෙනවද , කෑම හදා ගන්න බාජන තියෙනවද කියල අහලම ගනින් . අපි සැරයක් ගිහින් තැනක් ගත්ත . කෝකියෙක් ඉන්නවා , ගෑස් නෑ . ආතල් පැත්තක තියලා ගෑස් හොයන්න ගියා . එනකොට අරූ මිසින්.
  16. ShiranthaG

    Facebook ගෘප් වලින් Post Declined කරනවා

    ලොකු දෙයක් , ඒ ගෘප් වල ඇඩ්මින්ලා එළකිරියේ තියෙන අදෝනාවන් ගැන දන්නවා ඇති .
  17. ShiranthaG

    අඩෝ ඔය කාර් එකේ යතුර කලිසමේ එල්ලන් යන එකත් නිකන් ..

    පඩ ෂෝ එකට . බයික් පදින එවුනුත් එල්ලන් ඉන්නේ , වහනෙක ලෝගෝ එකක් තියෙන කී ටැග් එකක් දාන් . යතුර දැක්කම කිව්වැකි බයික් එකක් කියල .
  18. ShiranthaG

    තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචිය

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ෆෝම් එකක් තියෙනවා , එක පුරවල ඉල්ලන ඩොකියුමන්ට්ස් එක්ක බාර දෙනවා අදාළ ගාස්තු එක්ක . මාසයක් වගේ ඇතුලත කර ගන්න පුළුවන් .
  19. ShiranthaG

    Ryzen 5 ද intel i5 ද ?

    මොකක්ද PWM controller එකක් කියන්නේ ? බජට් එක එහාට මෙහාට කරගන්න පුළුවන් . කී බෝඩ් , mouse komobo එකක් use කරන්නේ . ඒවා එච්චර ගැටළු නැහැ මචන් . අහුවෙන එකකින් වැඩ කරන්න පුළුවන් . මොනිටරයක් වෙනුවට ස්මාර්ට් ටීවී එකක් පාවිච්චි කරන්නේ . :) casing එකක් ගන්න ඕන බෝර්ඩ් එකට සෙට් වෙන විදිහට . එත්...
  20. ShiranthaG

    Who's the girl in this video?

    පෙබරවාරි 29ලු ඉපදිලා තියෙන්නේ . ඒකයි හේතුව . 4ට එකයි වයස යන්නේ :)

    No contents