ඒක තමයි බන් හේතුව ඉතින් . මක්කැයි කියල කොරන්න්දද ආයුබෝන් ..... සෙට් නැත්තම් හලපන් .
මගේ ඔහොම එකෙක් හිටිය රුපියලක් එලියට අදින්නේ නැති , නැති බැනේ මොන මගුලේ ගියත් . ඉන්ජෙක් . නැති කම නම් අවුලක් නැහැ , මේක නැති කම නෙමේ , තියෙන දසකම . ඉස්කෝලේ කාලේ ඉදලම එහෙමයි , උන්ගේ ජාන වලින් එන එකක් බන්...