1. Mr.Tom

    ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී...

    ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා. [IMG]
  2. Mr.Tom

    ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී...

    ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා. [IMG]
  3. Mr.Tom

    ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී...

    ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා. [IMG]
  4. Mr.Tom

    අවුරුදු දවස කවදාද ?

    ඒ බං නාන්න තියන දවස ගැන මතවාද දෙකක් තියනවා. සමහරු කියනවා 12 කියලා සමහරු කියනවා 13 කියලා. කොහොමත් ඉතිං පොදුවේ පිලිගන්න දවස විදිහට ප්‍රකාෂයට පත් කරලා තියන්නේ 13 නේ. මම නම් අදත් නාලා හෙටත් නානවා. මම කොහොමත් හැමදාම නාන එකානේ. :P
  5. Mr.Tom

    අවුරුදු දවස කවදාද ?

    මේපාර හැම ප්‍රධාන නැකතක්ම යෙදිලා තියන්නේ 13 ඇයි උඹ ලිත බැලුවෙ නැද්ද? පරණ අවුරුද්ද සදහා ස්නානයට අප‍්‍රරියේල් මස 13 වන බදාදා කොහොඹ පත් යුෂ මිශ‍්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි. අලූත් අවුරුදු උදාව අප‍්‍රරියේල් මස 13 වන බදාදා අපර භාග 07.48 ට සිංහල අලූත් අවුරුද්ද උදා...
  6. Mr.Tom

    Chrome and Firefox Block KickassTorrents as “Phishing” Site

    මගේ නම් තාම අව්ලක් නෑ. අව්ල් නම් මයික්‍රෝසොෆ්ට් එජ්, ie, ඔපෙරා, ටෝර් තියන්නේ මල්ලි.
  7. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    හිටපං බොට ආයි කටු ලියනකොට හොරෙන් බලන්න බැරි වෙන්න මන්තරයක් ජප කරනවා
  8. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඔයානම් ඉතිං ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩා නිසා ඕවා ඔලුවට එනවා. :D
  9. Mr.Tom

    එළකිරි අවුරුදු කුමරිය 2016

    අක්කා කෙනෙක් බං ඇමරිකාවේ ඉන්නේ වෘතියෙන් විද්‍යාඥවරියක්. ලස්සනට කවි, නිසදැස් ලියනවා. පට්ටම උගත් මීටරයක් :)
  10. Mr.Tom

    එළකිරි අවුරුදු කුමරිය 2016

    පැරිස්, ලයිසියම්, දෙව්රංගි, චාමලී
  11. Mr.Tom

    Laksha 10 kata car ekak

    නෑ මාච් අව්ල් නෑ මාච් හොදයි. සාමාන්‍යයෙන් පොඩි කාර් එකක් කරන්න ඕනි තරම් තෙල් කරන්නෙ නෑ තමයි. නමුත් වාහනේ හොදයි.
  12. Mr.Tom

    Laksha 10 kata car ekak

    FB13 හොදට තියන එකක් තව පොඩි ගානක් වැඩි වෙයි. 10.50 කට වගේ සෙට් වෙයි. නැත්තං මාච් එකක් වුනත් හොදයි. ලොකුම දේ තමයි බං නය නොවී කාර් ගන්න එක. උඹ ඔය ගානට නය නැත්තං මම කියපු කාර් එකක් ගනිං.
  13. Mr.Tom

    Elakiri අවුරුදු කුමාරයා 2016

    මල්ලි එතන තියන්නේ චෙක් බොක්ස් පේලියක්. ඒ චෙක් බොක්ස් වලින් තුන්දෙනෙක්ගේ නම් තේරුවට පස්සේ තමයි වොට් නව් බට්න් එක ක්ලික් කරන්න ඕනේ. ඔයා කරලා තියන විදිහ වැරදී.
  14. Mr.Tom

    Laptop Motherboard repair(chip level)-1

    බොහෝම වැදගත් මචං. මට නම් අයන්නේ ඉදන් යන එක වටිනවා. +18
  15. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    බම්ප්
  16. Mr.Tom

    රේඩියේටර් කූලන්ට් ගැන ප්‍රශ්නයක්.

    ගෑස්කට් නම් යන්නෙ නැ බය වෙන්න එපා. හැබැයි රේඩියේටර් හෝස් යන්න පුලුවන්. :baffled: ඒකට විසදුමක් විදිහට මුලින් රේඩියේටර් ෆ්ලෂ් එකක් දාලා සුද්ද කරලා, පස්සේ කූලන්ට් දාන්න ඕනේ කියලා තමයි අපේ පොලා සහෝදරයා කියන්නේ. ඔය කියපු විදිහට මම වාහන හතකට පමණ අලුතින් කූලන්ට් යොදා ඇති බව පවසන්නට කැමැත්තෙමි.
  17. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    හරිදු මල්ලිගේ කටුව දැකලා නැවත හිතට කටු පිබිදීමක් ඇතිවුන නිසා මේ කට්ට ලියන්න හිතුවා. කට්ටක් කිව්වට මිත්‍රවරුණි මේක ටොම් මාමා කරගත්තු ගොංකමක්. :rofl: ඔව් ඔව් ටොම් මාමා ඉද හිටවත් ගොං කමක් කරගන්නවා තමයි. මතකනේ පහුගිය කාලේ :P ඒවා වැඩක් නෑ. දැන් නම් වැඩිය එලකිරි එන්නේ නැත්තේ නොසෑහෙන්න වැඩ තියන නිසා...

    No contents