1. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    කාලෙකින් හොද කට්ටක් රස වින්දා :D බොහෝම ස්තූතී හරිදු මල්ලි.
  2. Mr.Tom

    ජොතිශය මිත්‍යාවක් නම් ඇයි හැමෝම අලුත් අව&#3540

    ඒක කෙසේ වෙතත් අපි සමරන සිංහල අව්රුද්දේ අපි කරන්නේ අපටම අනන්‍ය වූ චාරිත්‍රනේ. එතනදි අව්රුද්දකට සැරයක් වත් බුලත් අතක් දීලා ඔක්කාටම වදින එක වුනත් කොච්චර වටිනවද. නොනගතයට පව්ල් පිටින් පන්සල් යනවා. අතීතයේදී නම් අපේම රබන්පද, ඔන්චිලි වාරම් ඇහෙනවා. අපේ‍්‍රල්වල නැකැත් ප‍්‍රමුඛ කොට ගත් අවුරුදු සමය කොහෙන්...
  3. Mr.Tom

    ජොතිශය මිත්‍යාවක් නම් ඇයි හැමෝම අලුත් අව&#3540

    ජොතිශය මිත්‍යාවක් නම් නෙවෙයි. නමුත් අද ජොතිශය කරන මිනිස්සුන්ගෙන් 60% විතරම ඒක මිත්‍යාවක් කරගෙන දගලනවා. අව්රුද්ද ගත්තොත් මම චාරිත්‍ර පුලුවන් තරම් හරියට කරන කෙනෙක්. ඒ මේවගේ දේවල් අනාගතයට දායාද කරන්න ඕනි නිසා. අපි පොඩි කාලේ ඉදලා විදපු ඒ අව්රුදු අසිරිය, ඒ නිදහස, එකමුතු බව අනාගත පරපුරට දායාද කරන එක...
  4. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිඹුලානෙනි, වෙනදා වගේම ෂෝ එකේ රසය උපරිමයි. හොද වැඩසටහනක් කරලා මිනිස්සුන්ගේ හිත් සුවපත් කරාට බොහෝම පිං. ත්‍රෙඩ් එකත් එක්ක එකතු වුන හැමෝටම ගොඩක් ස්තූතී. ත්‍රෙඩ් එකේ හිටපු අය විහිලු වලට හිත් රිදීමක් වුනා නම් සමා වෙන්න ඕනේ. :D හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ සිංහල අලුත් අව්රුද්දකට ආසිරි පතමි! :)
  5. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: හරියට නෙල්ලි වගේ. කනකොට ඇඹුල්, පස්සේ රසයි.
  6. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ආයිත් කාලෙකින් කට්ටියම සෙට් වෙයි :D
  7. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ලෝ කොලිටි වලට මාරු වෙලා බලන්න.
  8. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හරියට වාහන කට්ටක් වගේ :D
  9. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උඹේ කේස් එකක් මචං
  10. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :lol: එහෙනම් මම වෙන්න ඇති බූට් නොකාපු එකම එකා මෙතන
  11. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මෝරා අතුරුදන්. පැත්තකට වෙලා හොටු පෙර පෙර ඉන්නවද දන්නෙ නෑ.
  12. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අන්තිමට ඉන්නේ බූට් නොකාපු එව්න් විතරයි.
  13. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :D:D උඹත් ඉතිං නොකිව්වට හොද එකා තමයි. එව්නාට අපි කියන්නෙ නෑ. :D

    No contents