1. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :) අපේ ලොකු තාත්තගේ ප්‍රියතම ගායකයා චාමික. හැම අව්රුද්දෙම අපේ ගෙදර ආවම මගෙන් අහනවා චාමිකගේ අලුත් සිංදු එහෙම හම්බුනාද කියලා. එකසැරයක් චාමිකව දැකලා කතා කරාලු. හොදට කතා කරා කිසිම පන්ඩිත කමක් නෑ කිව්වා.
  2. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මොනව වෙලාද නැති වුනේ.
  3. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නෑ මචං බොරුවට කිව්වේ. චාමික සිරිමාන්න කියන්නේ මම කැමති ගායකයෙක්, වගේම නිහතමානී කෙනෙක් කියලා හිතන්න පුලුවන් කෙනෙක්
  4. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :lol: උඹටයි කිඹූලටයි හරියටම සෙට් වෙන සිංදුව:P
  5. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දැන් තමයි හරියටම මීටර් වුනේ ;)
  6. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ආ. මූව නම් දන්නෙ නෑ. මට මතක නෑ :no:
  7. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අන්න හරි. අර සිංදුවක් තියන්නේ නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ කියලා :love:
  8. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අර ගිටාර් ගහන එකෙක් ඉන්නේ මල්ලි තට්ටෙ ගාලා
  9. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :( එහෙනම් හරි ඇති මචං. මම කියන්නේ ඉතිං මම දන්න අවස්ථාවක් ගැන විතරනේ.
  10. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙමද :shocked: මම එතුමා ෂෝ එකක් කරන්න ආපු වෙලාවක ලගට ගිහින් කතා කරලා තියනවා. එතකොට නම් කිසිම බීපු ගතියක් තිබුනේ නෑ. :no: මගේ ගමට එතුමගේ ලොකු සම්බන්ධතාවයක් තියනවා.
  11. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒ කියන්නේ ඔයාට මතක තියෙන්න විදිහක් නෑ :D
  12. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මම නම් අහලා නෑ කියහංකෝ.
  13. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :lol: මයික් එක හැපෙන්නේ නැතුව තියනවා පුදුමයි.
  14. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඇත්තම කියනව නම් මටත් එහෙම සින් එකක් බං :lol:
  15. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ගැඹුරු කිඹුලු වොයිස් එක :D
  16. Mr.Tom

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මම ටෙලිනාට්‍ය නම් බලලා නෑ මල්ලි. ඔය සිංදුව නම් ගොඩක් වෙලාවට අහනවා :D

    No contents