එහෙමත් කියන්න බෑ මචන්. දැන් හැම කෙල්ලටම කොල්ලෙක් ඉන්නවා.
ගෙදරින් හොයලා දෙනකන් හිටියේ අපේ ආච්චිලාගේ කාලේ.
හැම කෙල්ලම දැන් හොයන්නේ හොඳ සල්ලි තියෙන, තත්වයක් තියෙන කොල්ලෙක්.
ඉතින් කෙල්ලක් හොයාගන්න නම් අනිවා තමන් හැදෙන්න ඕන.
හැබැයි කොච්චර හොඳ කොල්ලෙකුට උනත් කෙල්ලෙක් සෙට් වෙන්නේ නැතුව වෙන අවස්ථා...