මෙහෙමයි... අක්ක සාමාන්‍ය පවුලකින් බැඳල දැන් ඉන්න තත්ත්වේ ගැන එයාලට අවබෝධයක් තියෙන නිසා ඊට වඩා හොඳ කෙනෙකුට නංගිව දෙන්න ඕන කියල හිතනව ඇති.
හොඳම වැඩේ දැන් මේ ප්‍රශ්නේ බාගයක් දෙමව්පියන්ටත් බාරදෙන්න.
ගොඩක් දුරට යහපත් ප්‍රතිචාරයක් ලැබෙන්න පුළුවන්. අඩුම තරමින් උඹට ස්ථාවරයක් හදාගන්න කල් අවුරුද්දක්...