12V 45A චාජර් එකක්

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මං ලඟ තියෙනවා 12V 45A බැටරියක්. ඕක ගෙදර කරන්ට් එකෙන් චාර්ජ් කරගන්න ඕනේ. Over charge protection තියෙන, තරමත් ගාන අඩු චාජරයක් කියපල්ලකෝ...
    මොනාද බං මේ Pulse Repair Charger කියන්නේ. ඒකක් ගත්තොත් 12V 45A බැටරිය චාර්ජ් කරගන්න පුළුවන් ද?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    12V Le-ad A-cid Battery Charger Full Automatic Car Battery Charger Power Pulse Repair Chargers Digital LCD Screen Car Maintenance Charger
    මේක හරි යයි කියල ශුවර් ද බං
    oka hariyana hinda tamai bn damme. owa 5-6 k danata aran tiyenawa. kisi awulak ne.

    pulse repair eka oni wenne godak discharge karala wedi wela, charge wena system awul giya ewa goda danna ban. normal chargin oke normal mode eken karanna puluwan. anika full automatic hinda manually hadanna oni ne. full charge unama auto charger eka stop wenawa