1. hansa1018

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔය සූප්පුව කටේ ගහං මෙච්චර කල් බිව්වෙ නැද්ද.............. එතකොට ඔය කනවද තෝ...............:growl::growl::growl:
  2. hansa1018

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඒක තමයි මාත් බැළුවේ මුංට පිස්සුද කියලා.............:eek::eek::eek:
  3. hansa1018

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    පට්ට ඇඩ් එක.............
  4. hansa1018

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    සමණල්ලු පාරේ බැහැලා යනවද බන්.............:lol::lol::lol:
  5. hansa1018

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඌ දැනගත්තා සතාගේ සිද්ධිය............... වසනාවන්ත සමණලයා................. අනික ආශ්වාස ප්‍රාශ්වාස කරන එකෙක්ට ඔය කාමරේ ලගින්න පුළුවංද...............:lol::lol::lol:
  6. hansa1018

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔව් ඕයි......... වල් පඳුරු............. නොදකුං.............. ඔය ටිකක් චරිතෙ අවුල් උනාට ඔහොම කතා කරන එක හරි නැහැනේ උඹට........... ඒක තමා මට තද උනේ...........
  7. hansa1018

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එල එල.......... දැං දැක්කේ උඹව.............. වෙල්කම් මචා.........
  8. hansa1018

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එල එල මචා............... ගුඩ් මොර්නිං............
  9. hansa1018

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මොකද නිකං වපර ඇහෙං බලන්නේ ඌ දිහා............ සමනළයා කියුවේ පියාඹන එකාට............:lol::lol::lol:
  10. hansa1018

    නිම් නැති සත්‍ය

    එල එල අනිවා මචා............... එලමකිරි................
  11. hansa1018

    නිම් නැති සත්‍ය

    පොත් කියවන වේගේ කාගෙත් අඩුවෙනව බන් වැඩ වැඩි වෙද්දි.......... මම නං ඒත් ගන්න එක නවත්තන්නෙ නැහැ.......... කවද හරි කියවනවා කියලා හිතාගෙන ගන්නවා............
  12. hansa1018

    නිම් නැති සත්‍ය

    එලාස් අනිවා............. පොත් ගැන නං එකින් එකට කියතැහැකි බන් එලි වෙනං උනත්............. මට පුළුවං- කත්‍යානා අමරසිංහ ට්‍රාන්ස්ලේට් එකත් නියම පොත සහෝ.............. ඒක I Can Jump Puddles - Alan Marshall ගෙ පොතක්.........

    No contents