මොනාද බන් කියවන්නේ..........
බලපන්කෝ ඒ කෙල්ලගෙ තත්වේ..........
ඇත්තමයි මම ලඟ හිටියනං ඒ කෙල්ලව අල්ලා බිම වාඩිකරවලා හරි තියෙනවා බලෙංම.............
බලහං වටේ ඉන්න එවුං ලඟටවත් යන්නේ නැහැ..............
මොන දුකක්ද බං ඒ විඳින්නේ.............
ඒ එයාගේ අම්මනේ...................
ඔහොම කතා කියන්න එපා නිකමටවත්...