එල එල නුවා..............
මට නං අයේ පොත් කියන්නේ ජීවිතේ කොටසක් වගේ තමා...........
සුනේත්‍රා මිස්ගෙ පොත් ඔක්කොම ටික තියෙනවා මං ගාව...............
කවි කඳුර, බුද්ධ දාසි, පොදු පුරුෂයා, සර්ව කාළාත්‍ර ප්‍රේමය................
කියලා වැඩක් නැහැ...............
මම එයාගේ පොත් කියවන්න පටන් ගත්තේ ප්‍රේම පුරාණය...