එකෙන්ම මචන්. knowledge sharing කරගන්න වුන් සෙට් වෙනව මචන්. එතකොට ඔය ප්‍රශ්නෙත් විසඳෙනව නෙ මචන්. වොරන් අහන්නෙ ඔයාව මම බෑන්ක් කිව් එකේ දැක්කෙ නෑනෙ කියල. අන්න ඒ වගේ වුන් සෙට් වෙන්නෙ නෝර්මල් ලෙවල් එකට පේන්න නෙමෙයි නෙ මචන් :-)
Me inne machan thawath real example ekak. Gappiya pawaa wenas une mea...