Dan Buckingham Palace eke banදැං වැලිකඩධ ඌ?
amuthu vibe ekak thiyenne...Na na mu ekka ekata inna ekage duwata mu set wenne, e kella muge place eke wadata enawa.beheth denna ena kellata pethi deela hukanawa neda mu![]()
Elaදිනිදු දැන් රඟපානවාට වඩා හම්බකරනවා බං, මෑන් තමයි ලංකාවේ ගොඩක් ෆිල්ම් කොම්මර්ශල් වල කලර් ග්රෙඩ් කරන්නේ. පට්ට අමාරුයි මිනිහගෙන් වැඩකට වෙලාවක් ගන්න ඒ තරම් බිසී. ඩාවින්සි ෆුල් කන්සොල් එකක් තියෙන ලංකාවේ ඉන්න kihipadhenaagen කෙනෙක් තමයි බුවා...