මේ Drama එක බැලුවා ආයිත්

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඇයි බන් දිනිදු ජාගොඩ ආයිත් රගපෑවෙ නැත්තේ? පට්ට ටැලන්ට් එකක් බන්. මේක ආයිත් බලද්දී හිතුනේ.. මේ කතාවත් පට්ට වෙනස්ම විදියේ එකක්. මන් හිතනවා මේක කොපියක් නෙමෙයි කියලා.

     

    nidarsha91

    Well-known member
  • exam කෙලවෙලා පොරට ඩොකෙක් වෙන්න තිබ්බ ආසාවට හොර ඩිස්පෙන්සරියක් දාගෙන බෙහෙත් දෙන සීන් එකක් නේද ඕකෙ තිබ්බෙ? නියම කතාව ඕක..
    pora anthime balu wadak karala hire yanawa. doctorth nemei