1. thinking_guy

    💣 රතිඤ්ඤා ගෙනාවෝ...!!! 📣

    ඉජුහු වේස unp හැත්ත, කොළ පොන්නයෝ, පොනිලගේ බ්‍රා එක, පොනිලගේ වහල්ලු, මහින්ද හොඳයි, මහින්ද හොර යෝධයා, මෛත්‍රී පාලනයක්, රතිඤ්ඤා පුකේ, රනිල හොඳාායි, රනිල් හොරා, 1111, 2222, free makkama tours, freezingheart රතිඤ්ඤා, mahinda ponnaya, paka3, ponila meriyan, raja bawwa, slcri=freezingheart
  2. thinking_guy

    ශිෂ්නයේ ප්‍රශ්නයක් ...!!!

    Dokekta pennapan ban. Unta owa gaanakwath naa.
  3. thinking_guy

    Ayeth Uddayak

    මුන් ඉල්ලපු විදියට හමුදා කඳවුරු ටිකත් අයින් කරලා නිදහසේ ඉන්න දුන්න. එහෙම තියෙද්දිත් මුන් ආයෙත් කලින් වගේ පාතාල වැඩ කරනවනෙ.
  4. thinking_guy

    කරදියාන, මීතොටමුල්ලක් නොකරන්නට නම්

    මොන්සූන් වගේ එකෙක් අපේ මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ හිටියනම් කොම්පැනියම ගොඩ යකෝ.
  5. thinking_guy

    මේවා පොන්න වැඩ යකෝ

    දේශපාලනය පැත්තකින් තිබ්බම මට හිතාගන්න බැරි මිනිස්සු අසාර්ථක පාලකයන්ව පත් කරගෙන ඊට වඩා ටිකක් හරි හොඳ පාලකයෙක් ගෙදර යවන්න උන හේතුව.
  6. thinking_guy

    මේවා පොන්න වැඩ යකෝ

    එහෙම එකපාරටම අනුමැතිය දෙන්න බෑ යකෝ පොඩ්ඩක් හිටපන් කොමිටියක් පත් කරන්න ඕන. ඊට පස්සෙ කොමිටියෙ සාමාජිකයන්ව වෙන රටවල් වලට යවල හොයල බලන්න ඕන ඒ රටවල් වල එවුන් කොහොමද කරන්නෙ කියල.
  7. thinking_guy

    මේවා පොන්න වැඩ යකෝ

    2005 දි තිබුන යුද්ධය කියන ලොකුම ප්‍රශ්නයට රනිල්ගෙ තිබුන විසදුම අසාර්ථකයි කියල උඹ පිලිගන්නවද?
  8. thinking_guy

    EXCEL වැඩකරුවෝ ඉන්නවද

    මුලින්ම ෆෝරම් ඒකක ප්‍රශ්නයක් අහන්න ඉගෙන ගනින්. Excel වැඩ කාරයො ඉන්නවද නැද්ද අහන්නෙ නැතුව කෙලින්ම ප්‍රශ්නෙ අහපන්. උඹ අහන විදියට දන්න එකෙක් උනත් උදව්වක් දෙන එකක් නෑ. ඌට උඹේ ප්‍රශ්නෙ අහන්න වෙනම කොමෙන්ට් එකක් දාන්න වෙනව. උඹ ආයෙත් ඇවිල්ල ප්‍රශ්නෙ පැහැදිලි කරනකන් ඌ මේ පේජ් එක රීෆ්‍රෙෂ් කර කර ඉදී කියල...
  9. thinking_guy

    Celebrity Awrudu Kumariya (Local Actresses)

    Me mokkuda ban aduma tharame mewage lassana kellekwath daapan.
  10. thinking_guy

    Bitcoin Cloud Mining - Minegate.org

    උන්ට ඔය තරම් හොඳ mining power එකක් තියෙනවනම් උන් ඒව අනිත් එවුන්ට විකුනන්නෙ මොකටද උන්ට mining farm එකක් දාගන්න පුලුවන්නෙ යකෝ. :lol::lol:
  11. thinking_guy

    කොල්ලනේ තව එක්සෙල් උදව්වක්

    උඹේ ෆොර්මියුලා එකේ අව්ලක් නෑ. එත් Between කියන ෆොර්මැටින් කන්ඩිෂන් එක දාලත් කරන්න පුළුවන්. උපන් දින තියෙන කොලම් එක ඩෙට් ටයිම් විදියට ෆොර්මැට් කරල from ඩෙට් එකට මේ වෙනකොට වයස අවුරුදු 10 වෙන්න ඕන අවම උපන්දිනේ දීපන්. to ඩෙට් එකට වයස විස්සක් වෙන්න පුළුවන් උපරිම අගය උපන් දිනේ විදියට දීපන් එතකොට එනව...
  12. thinking_guy

    Katusu Fighters Rep Dansala !

    Yako mage nama naa ne.
  13. thinking_guy

    සතොස අවුරුදු බඩු මල්ල... Rs:975/=

    Eka thamayi yako Ravi Karupayiya edawas wala oka wahala damme. Mahindayage moda kamata ayeth patangatta.:lol:
  14. thinking_guy

    ආර්ථිකේ කඩන් වැටිලා

    විද්ද හීයත් මුවින් පිටවූ වචනයත් එළකිරියේ පලකල ත්‍රෙඩ් එකත් ආපසු ගත නොහැක.
  15. thinking_guy

    Prime mover

    Port ekata nathath logistics company ekakata container yards walata wage denna puluwan weyi. Ewage thanak contact karala balapan.
  16. thinking_guy

    Hard Talk with KOTA NIHAL

    :yes::yes:

    No contents