කට්ටිය දොරවල් අතින් වහන්න තියෙන පරණ මොඩල් ලිෆ්ට් පාවිච්චි කරලා තියේද?
බර වැඩි කියල පෙන්නන්නේ නැති ඒවා.
ඔව් බන් රාමදා හෝටලේට අල්ලපු බිල්ඩින් සෙට් එකේ තියෙන බිල්ඩින් ඒකක ඒවගේ ලිෆ්ට් එකක් තියෙනව. තාම තියෙනවද දන්නෙ නෑ. පලවෙනි පාර ඒ ලිෆ්ට් එකේ ගිය දවසෙ ලිෆ්ට් එක ඇතුලට වෙලා යන්න ඕන අංකෙ ඔබල බලාගෙන ඉන්නව ලිෆ්ට් එක යන පාටක් නෑ. ටික වෙලාවක් ඉන්න කොට අන්කල් කෙනක් ඇවිල්ල ඇතුලෙ තියෙන දොර වැහුව විතරයි ලිෆ්ට් එක යන්න ගත්ත. ලිෆ්ට් වලින් මරු ට්රාන්ස්පරන්ට් එලිය පේන ඒව.