මම හරි දේට හරි කියනව. මත්තල එයාර් පොර්ට් එක, සම්මන්ත්‍රණ ශාලාව, ක්‍රීඩාන්ගන තේරුමක් නැති වැඩ. ඒවා පහුවෙලා පටන් ගන්න තිබුන දේවල්. එත් හම්බන්තොට මාර්ග පද්ධතියයි වරායයි හොඳ වැඩක්. එකම අවුල ලංකවේ එවුන්ට කරගන්න බැරි එක. වරාය කස්ටම් එක එක්ක වැඩකරද්දී මුහුණ දෙන්න වෙන ඕන තරම් සිදුවීම් තියෙනව. ඒව කතා කරල...