1. thinking_guy

    Whats ur ringtone?

    7cUELYuzRGc
  2. thinking_guy

    ප්‍රශ්නයක් මතු වුණා..

    ඔව් ඔක්කොම එකම වෙලාවෙ වෙන්නෙ.
  3. thinking_guy

    ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන්!

    කොල්ලට වෙනස හිතට අල්ලල වගේ. :rofl::rofl:
  4. thinking_guy

    ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන්!

    සමහරු නෙමෙයි බන් ගොඩක් උන් එහෙමයි. අසාර්ථක රාජ්‍යක් වෙන්න කිට්ටුවෙලා තිබුන ලංකාව මේ තත්වෙට ගෙනාවෙ කව්ද කියල ගොඩක් උන්ට අමතක උනා.
  5. thinking_guy

    දුටු තැන කපනවා ....

    පස්සෙ කාලෙක හරි අයෙත් ට්‍රයි එකක් දීල බලපන්. උඹ කරන දේවල් හරියන්න කියල සුභ පතනව. ජය වේවා..!!
  6. thinking_guy

    දුටු තැන කපනවා ....

    උඹේ බිස්නස් සීන් එක හරිගියාද? දවසට පොඩි වෙලාවක් තියාගනින් ලෝග්වෙන්න නිව්ස් බලනවා වගේ.
  7. thinking_guy

    දුටු තැන කපනවා ....

    හොරෙන් ඇවිල්ල ත්‍රෙඩ් කියවල පලයන්. කොමෙන්ට් කරන්න යන්න එපා. :baffled::baffled: රෙප් කන්නද බන්. රෙප් ගන්න ඕනනම් අසහන ත්‍රෙඩ් දෙකතුනක් දාපන්. උඹේ බිස්නස් එක කොහොමද. වැඩේ හරිගියාද?
  8. thinking_guy

    ප්‍රශ්නයක් මතු වුණා..

    t = 0 දි කම්ම්බිය දිගේ ධාරාව ගලද්දි කම්බිය වටේ චුම්භක ක්ෂේස්ත්‍රයක් හටගන්නව. ඒ චුම්භක ක්ෂේස්තරයෙන්ම කම්බිය කැපෙන නිසා ප්‍රතිවිරුද්ද පැත්තට විද්‍යුත්ගාමක බලයක් ඇතිවෙනව.
  9. thinking_guy

    expose වෙන එක භයානකද ?

    Upan andumenma meke peneehitapu ewun inna nisaa oka loku deyak nemeyi.
  10. thinking_guy

    මේ ගාණ හදල දියල්ල

    ඔව් QXL වෙන්න ඕන. ඕනනම් වුර්ත චතුරශ්‍රයක පාදයක් දික්කිරීමෙන් සෑදෙන භාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණයට සමානයි කියල පෙන්නලත් පුළුවන්. ඒක පලවෙනි ප්‍රමෙයේ අපොහනයක්.
  11. thinking_guy

    මේ ගාණ හදල දියල්ල

    PQM = 90 --- වුර්තයේ කේන්ද්‍රය හරහා ස්පර්ශ ලක්ෂයට අඳින රේඛාව ස්පර්ශකයට ලම්භකයි. PMQ කෝණය අංශක X නම් MPQ = 90 - x YPQ = YXQ ---- එකම වුර්ත ඛණ්ඩයේ පරිදිය ආපාතනය කරන කෝණ සමාන නිසා. PXQ = QXL = 90 ----- PQ විෂ්කම්භය. අර්ධ වුර්තයේ කෝණ සෘජු කෝණ නිසා. PMQ + YXQ + QYL = X + 90 - x + 90 = 180 එම නිසා...
  12. thinking_guy

    අද_රෑ_සිට_බස් නෑ..දුම්රිය නෑ.. – උත්තරත් නෑ

    බීල එලවන එකටයි ලයිසන් නැතුව එලවන එකටයි තියෙන දඩේ තවත් වැඩි කරාට කමක් නෑ. එත් අනිත් දඩ මේවගේ වැඩි කරපු එක අසාදාරණයි. මේ විදියට දැන් තියෙන පාරවල් වල යන්න වෙන්නෙ නෑ. කලිනුත් මේ වැරදි වලට දඩ වැදුන. උඹ කියන විදියට පිට කෝට්ටෙන් 7 ට පිටත්වෙලා බොරැල්ලට ගිහින් ආපහු එන්න පැය 2ක් යනවනම් ගාලු පාරේ කළුතර...
  13. thinking_guy

    ලෝකයේ මෙතෙක් බිහිවූ හොඳම වෙළඳ දැන්වීම්

    "ගෙදර කුස්සියෙ කිසිම දෙයක් නෑ. ලුණු පොල්කට්ටටත් බදු ගහන ආණ්ඩුවක් මුන්." :rofl::rofl:
  14. thinking_guy

    අසාධාරණ_වර්ජනය

    දැන් තියෙන පාරවල් වල ඔය වේගසීමා වලට යන්න ගියොත් කොලබ රස්සාවකට දුර පැතිවල ඉන්දන් යන මිනිස්සුන්ට දවසෙන් ඉතුරු බාගෙත් ඉන්න වෙන්නෙ පාරේම තමයි. දැන් තේරෙනව නේද පාරවල් හදන්නෙ කන්න නෙමෙයි කියල.
  15. thinking_guy

    අසාධාරණ_වර්ජනය

    මෙවිදියටම වර්ජනය කරන දොස්තරලවත් වර්ජනය කරල රජයෙ රෝහල් වලට නොයා පෞද්ගලික රෝහල්වලට යමු.
  16. thinking_guy

    amasin වර්ජනය කරමු

    Karawala bump
  17. thinking_guy

    යහපාලrs ONLY

    ඒ කියන්නෙ උඹත් පිළිගන්නව මහින්ද තව අවුරුදු දෙකක් හිටියනම් අඩුම තරමෙ ඒ අවුරුදු දෙකේ හරි මීටවඩා හොඳට ඉන්න තිබුන කියල.
  18. thinking_guy

    දුන්නා ගේමක් බඩුකාරයෙකුට.

    මූ මෙගා ගේමක් දෙන්න ප්ලෑන් කරල එකෙ තියෙන ලූප් හෝල් ගැන දැනගන්න මේ ත්‍රෙඩ් එක දැම්ම වෙන්න බැරිද? :eek::eek: එතකොට මූට පුළුවන් අඩු පාඩු හදාගෙන ගේම දෙන්න.

    No contents