hamudawe ලොක්කන්ට විරුද්දව චෝදනා තියනවනම් ඒවා ට ඒ මිනිසුන් උත්තර දෙන්න ඕනි. එයාලට දඩුවම් දෙන්න නම් ඒවා ඔප්පු කරන්න ඕනි. හමුදාවට ලැබෙන ප්‍රතිපාදන වැඩ වලින් හොරකම් කල කියලා හිතමු. එතකොට ඒ හොරකම් කරලා තියෙන්නේ නොකා නොබී දහදුක් විදලා සටන් වැදුන සාමානය සෙබලාගේ ඉදන් කොටුවේ ආරක්ෂාවට...