කොහෙද මචං එක්නැලිගොඩ කඩේ ගිහින් තියෙන්නේ කොටින්ට එක තැනක් පෙන්නේපන්කෝ.
එල්නාලිගොඩ කියන්නේ තුප්පහි මාද්‍ය බාවිතාවක් තිබ්බ එකෙක් තමයි. එත් මහින්දලා එකනලි ගොඩ එක්ක තරහ උනේ රාජපක්ෂ පව්ල් ගස කියලා පොතක් වගේ ගහන්න හදපු නිසා කියලයි කියන්නේ.
යුද්දෙන් පසසේ පුනුරුත්ත්පනය වෙච්ච කොටි සාමාජිකයෝ දෙන්න්ක්ට රට යන්න හෙල්ප් කරන්නම් කියලා පොරෝරෝන්දු වෙච්ච් එක පිටින් දාලා එක්නලිගොදව ඉස්සුවට. එට වඩා ලොකු කේ පි ලා ජෝජ් මාසට්ර් ලා, තමලනිලා හුරතල් කලේ ආණ්ඩුව.
එක තැනක් පෙන්නපන් කොටින්ට කඩේ ගියපු ??
පොද්දල ජයන්තටත් ඔය ලේබලේම තමයි ගැහුවේ
ඉක්බාල් අතාස් ලා හොරකම් ගැන ලියද්දි කොටි ඔත්තු කාරයා කියලා චෝනදා කලේ ෆොන්සේකා
ප්‍රදීප් කෙම්කල් වෙපන්ස් ගැන ගොඩක් ක් ක් ක් ....... දන්නවා





