අදුම ගැනේ ඔය ආච්චිට පොඩි පෙට්ටි කඩයක් දාලා බුලත් විට කම ප්ලේන්ටි එහෙන හදාගන්නවත් පුළුවන් තත්වයක් ඇති කරලා දෙන්න පුලවන් නේ බන්. ඕවා කරන්න පුළුවන් ප්‍රාදේශීයව. ග්‍රාම නිලදාරීන් මාර්ගෙන් අඩු අදායම් ලැබෙන මේ වගේ සරණ මිනිස්සු ට්‍රෙස් කරගන්න පුළුවන්. මකලොකු දේවල්ද බන් ?? කරන්න බැරි දේවල්ද ...