ඔෆිස් එකක් දාන්න..

Jul 18, 2013
275
8
0
ඔෆිස් එකක් දාන්න..

මහරගම බත්තරමුල්ල මාලබේ අවට ඉන්න අයගෙන් පොඩි උදව්වක් ඕනේ..

production house (Music video, Commercial Video) එකක් ආරම්භ කිරීමට සුදුසු place එකක් රෙන්ට් එකට ගන්න දන්නා කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න.. අවුරුදු දෙකකට 3කට.
building එක්ක Floor එකක් හරි ගෙයක් හරි.

නිදහස් වෙන්න ඕනේ. වාහන නතර කරන්න පුළුවන් වෙන්න ඕනේ.. main road එකෙන් පොඩ්ඩක් ඇතුලට උනාට කමක් නෑ...
 

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මාලඹේ නම් කිඹුලගෙන් අහපං. වැලිවිට හන්දිය, කොතලාවල පැත්තට වෙන්න හොද නැද්ද? මම දැක්ක වගේ මතකයි පොට් එකක්
     
    Jul 18, 2013
    275
    8
    0
    මාලඹේ නම් කිඹුලගෙන් අහපං. වැලිවිට හන්දිය, කොතලාවල පැත්තට වෙන්න හොද නැද්ද? මම දැක්ක වගේ මතකයි පොට් එකක්

    kawda kibula