1. maxboysl

    රටපාවාදුන්නේකවුද

    විජේදාස හදන්නේ රුලයි කඩයි දෙකම බේරගන්න පොඩ්ඩක් අමාරුවෙයිනේ. රෝහොත බෝගොල්ලාම වැඩ කලේ කාගේ කීමටද කියල විජේදාස දන්නේ නැති වෙන්නේ බැහැනේ. ලස්සනට පහත තැනින් වතුර ගලන්න දීලා . අනිත් උන්ව අයින් කරලා දානවා. මුන් වගේ උන්ට වඩා හොදයි මර්වින්ලා
  2. maxboysl

    රටපාවාදුන්නේකවුද

    කොතනද බන් නොදී හිටියේ මේ පාර්ලිමේන්තුව් ඔක්කොම වගේ ටික ටික හරි බැලුවනම් විමල්ලට කතා කරන්න ඕනි තරම් වෙලාව දීලා තියනව. ජිනීවා ප්‍රශ්නය ගැන විවාදයක් හරි දවසක් හරි දෙන්නේ අනැහැ කියල විමල් කොතවත් කියලත් නැහැ. උබ ස්වර්ණවාහිනියේ ගිය කතා බැලුවද ඔක්කොම ?? විමල් එතනදී වත් කියනවද ?? රනිල්ලා...
  3. maxboysl

    රටපාවාදුන්නේකවුද

    eka thamayi modayo mamath kiyala thiyenne:)
  4. maxboysl

    රටපාවාදුන්නේකවුද

    එහෙම නැහැ බන්. මම කැමති නැත්තේ ආගම කියන දෙ පිස්සුව වේගේ වෙලා නිසයි එත්බහුතරය කැමති මචං
  5. maxboysl

    රටපාවාදුන්නේකවුද

    අන්න එහෙම උත්තරයක් තමයි දෙන්න ඕනි. :)
  6. maxboysl

    සූෂී කන්නෙ නැතෝ....

    රසයිද කොහෙද තියෙන්නේ කළා බලන්න ඕනි:):)
  7. maxboysl

    සූෂී කන්නෙ නැතෝ....

    මොනාද බන් මම නම් කාලා නැහැ
  8. maxboysl

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ලස්සන බැල්ලක් හරි පුසෙක් හරි දාගන්න කියන්න
  9. maxboysl

    රටපාවාදුන්නේකවුද

    මම කැමති නැහැ
  10. maxboysl

    රටපාවාදුන්නේකවුද

    ලංකාවට වඩා බුද්ධ නටබුන් තියනවා බන් ඉන්දියාවේ මහපොළව ශාකස්හි දරනවා කියන්නේ නටබුන් ගැන වෙන්න ඇති නේද ?? ඇෆ්ගනිස්තානේ තිබ්බ තරම් පිළිම ඉන්දියාවේත් තිබ්බේ නැහැ. කෝ ඒවා බෞද්දරාක්ද, ගොඩ කාලයක් ඇෆ්ගනිස්ථානයේ ජිවත් වෙලා තියෙන්නේ බුධ්ද්යෝ, බන්ගලධෙශයේත් එහමයි. එත් ඒ රටවල් මුස්ලිම්.
  11. maxboysl

    රටපාවාදුන්නේකවුද

    එහෙම කොහොමද බන් කියන්නේ. මේක බුද්දාගම තියන රටල වෙනවට තමයි , මිනිස්සු ඔකොම කැමති. රුචිර පොල් එකෙක් දාපන්කෝ මේකේ ඉන්න උන්ගේ කැමැත්ත බලන්න
  12. maxboysl

    රටපාවාදුන්නේකවුද

    සින්හල බෞද්ධ රටක් කියල කොහෙද බන් ඇත්තටම තියෙන්නේ ??
  13. maxboysl

    රටපාවාදුන්නේකවුද

    ඔව් ලංකාව එහෙම එකක් නොවෙන්න පුළුවන් එත් බහුතර බෞද්ධයෝ කැමති ලනකව එහෙම වෙනවනම්. එතකොට මොකද වන්නේ. බහුතර බෞද්දයන්ගේ කැමැත්තට පිටින්යන බුවෙක් ඇමති වෙලා
  14. maxboysl

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ටොම මම බණ්ඩාරවෙල එනව ඉන්න තැනක් කියපන් හොද ලාබෙට පහසුවට පිරිසිදුවට
  15. maxboysl

    රටපාවාදුන්නේකවුද

    මොකද්ද බන් ඒ අච්රය පට්ටම කොයි කැම්පස් එකේද:oo: උට එහෙම තිබ්බත් උ පටන් ගන්නේ මේක සිංහල බුද්ධ රටක් නෙමයි කියලනේ

    No contents