සූෂී කන්නෙ නැතෝ....

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    සූෂී කන්නෙ නැතෝ....

    කොච්චර පොෂ් උනත්
    හොඳටම ගුණ උනත්
    පෝෂ්‍ය පදාර්ථ පිරී තිබුනත්
    ආයෙ කන්නෑ සූෂි මම නං.......
    1422491_10202348845872229_934158256_n.jpg

    • Like
    Reactions: aggregate

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේක සෂිමිද එහෙනං ? මට ටැපලිලාද ?
    ඔය කොහෙද? ෆාස්ට් ෆුඩ් හරි ස්ට්‍රීට් ෆුඩ් හරි නේද? රිසවේශන් ජැපනීස් රෙස්ටුරන්ට් එකක් නෙමෙයිනේ..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ඔය කොහෙද? ෆාස්ට් ෆුඩ් හරි ස්ට්‍රීට් ෆුඩ් හරි නේද? රිසවේශන් ජැපනීස් රෙස්ටුරන්ට් එකක් නෙමෙයිනේ..

    මේක මචං ලංකාවෙ ස්ටීම් බෝට් එකේ තියන නැනියෝරි එකෙන් ගත්ත එකක්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සූශි නේන්නම්
    නියම සුශි නෙමෙයි බන්. මේ මොන මල ජරාවක්ද? එලවලු තම්බලා දෙහි ලෙල්ලක් එබුවහම සුශිද? සුදුපාට 12 නම් සුශි ඩිශ් එකේ පාට් එකක්. ඒත් මෙහෙම සුශි සර්ව් කරන්නෙ නැ ඔතන්ටික් රෙස්ටුරන්ට්වල. මේක කලවමක්නේ..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මමත් දන්න තරමින් මේ සූෂි තමයි. මම දන්නා තරමට සෂිමි කියන්නෙ නොපිසින ලද මාලු වලට විතරයි. සූෂි කියන්නේ විනාකිරි එකතු කල බත් එක්ක නොපිසින ලද මාලු ඇතිව හෝ නැතිව තියන එකට කියලයි මං නම් අහල තියෙන්නේ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    නියම සුශි නෙමෙයි බන්. මේ මොන මල ජරාවක්ද? එලවලු තම්බලා දෙහි ලෙල්ලක් එබුවහම සුශිද? සුදුපාට 12 නම් සුශි ඩිශ් එකේ පාට් එකක්. ඒත් මෙහෙම සුශි සර්ව් කරන්නෙ නැ ඔතන්ටික් රෙස්ටුරන්ට්වල. මේක කලවමක්නේ..

    ඒ පොඩි කෑලි ටිකට තමා මං දන්න විදියට සුශී කියන්නෙ
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ඇයි වසාබි ඉස්මොල්ලෙ ගියාද?

    නැහැ මචං. වසාබි නම් පට්ට සැරයි :D . චුට්ට චුට්ට කන්න ඕනෙ කියල දන්නෙ නෑනේ :D . මාලු ඉස්සො එහෙම අමු නිසා ටිකක් විතර අප්පිරියා හිතුනා. රසේ නං අවුලක් නෑ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේක සෂිමිද එහෙනං ? මට ටැපලිලාද ?
    ඔතන ඩිශ් එක හදලා තියෙන්නේ ෆස්ට් ෆුඩ් ක්‍රමේට මචන්. රසක් කියන්න බැ සුශි එකක ඔය වගෙ කාලා. ඒ ෆීලින්ග් එක ගන්න නම් වෙන වෙනම සුශි ශශමි, කැලිෆොනිය රොල්, වසබි එක ඔර්ඩර් කරන්න. එතකොට ෆිලින්ග් එක වෙනස්, නැත්තම් බෙල්ට් රොලින්ග් රෙස්ටුරන්ට් එකකට ගිහින් කැමති කප් එකකින් වෙන වෙන විදියට කාලා බලන්න. අන්න සුශි.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මොනාද බන් මම නම් කාලා නැහැ

    ජැපනීස් ඩිෂ් එකක් බං. අමු මාලු , අමු ඉස්සො, විනාකිරි එකතු කරපු බත්.. මුහුදු පැලෑටි ජාතියකින් හදාපු වාසාබි කියලා සෝස් එකකුත් එක්ක තියෙන්නේ කන්න. මාත් පලවෙනි වතාවට කෑවෙ. අපි කරන ප්‍රොෙජක්ට් එකක ක්ලයන්ට් කෙනෙක් ඔෆිස් එකට ඇවිල්ලා කයිය ගගහ ඉද්දි මං සූෂි කාල නෑ කියල කිව්වාම බුවා තමයි උස්සගන ආවෙ. :D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒ පොඩි කෑලි ටිකට තමා මං දන්න විදියට සුශී කියන්නෙ
    ඒක සුශි ඩිශ් එකේ පාට් එකක් මචන්, ඔහොම සර්ව් කරන්නෙ නැ.. සුශි කියන කැම තමා ඒ සුදුපාට රවුම් ටික. ඒක කන්න තව ෆිශ් සොස් හරි මොනවහරි සෙට් වෙනවා. වසාබි එකයි, කැලිෆොනියා රොල් එකයි කම්ප්ලීට් කොස් එකකට සමහර් රෙස්ටුරන්ට් වල තියනව. ඒත් චෙෆ් ප්‍රිපෙයාර් කරන රෙසිපි එක අනුව තමා. හරියට අපි පාන් කනකොට හොටලේකට ගිහින් පරිප්පු හොද්දක් දෙනවා වගේ. නමුත් අපි කියන්නේ නැනේ පරිප්පු කැව කියලා. කියන්නේ පාන් කැවා කියලා, පරිප්පු එක ඇඩ් ඔන් එකක්
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ඔතන ඩිශ් එක හදලා තියෙන්නේ ෆස්ට් ෆුඩ් ක්‍රමේට මචන්. රසක් කියන්න බැ සුශි එකක ඔය වගෙ කාලා. ඒ ෆීලින්ග් එක ගන්න නම් වෙන වෙනම සුශි ශශමි, කැලිෆොනිය රොල්, වසබි එක ඔර්ඩර් කරන්න. එතකොට ෆිලින්ග් එක වෙනස්, නැත්තම් බෙල්ට් රොලින්ග් රෙස්ටුරන්ට් එකකට ගිහින් කැමති කප් එකකින් වෙන වෙන විදියට කාලා බලන්න. අන්න සුශි.

    තැන්කූ මචං. ලංකාවෙ නං නිහොන්බාෂි හරි ෆලවර් ඩ්‍රම් හරි තමයි එහෙනං යන්න වෙන්නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජැපනීස් ඩිෂ් එකක් බං. අමු මාලු , අමු ඉස්සො, විනාකිරි එකතු කරපු බත්.. මුහුදු පැලෑටි ජාතියකින් හදාපු වාසාබි කියලා සෝස් එකකුත් එක්ක තියෙන්නේ කන්න. මාත් පලවෙනි වතාවට කෑවෙ. අපි කරන ප්‍රොෙජක්ට් එකක ක්ලයන්ට් කෙනෙක් ඔෆිස් එකට ඇවිල්ලා කයිය ගගහ ඉද්දි මං සූෂි කාල නෑ කියල කිව්වාම බුවා තමයි උස්සගන ආවෙ. :D

    රසයිද කොහෙද තියෙන්නේ කළා බලන්න ඕනි:):)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජැපනීස් ඩිෂ් එකක් බං. අමු මාලු , අමු ඉස්සො, විනාකිරි එකතු කරපු බත්.. මුහුදු පැලෑටි ජාතියකින් හදාපු වාසාබි කියලා සෝස් එකකුත් එක්ක තියෙන්නේ කන්න. මාත් පලවෙනි වතාවට කෑවෙ. අපි කරන ප්‍රොෙජක්ට් එකක ක්ලයන්ට් කෙනෙක් ඔෆිස් එකට ඇවිල්ලා කයිය ගගහ ඉද්දි මං සූෂි කාල නෑ කියල කිව්වාම බුවා තමයි උස්සගන ආවෙ. :D
    ඔය මල ජරාව කන්න එපා. සුශි එක උයන්නේ නැ. සීම්න් කරන් කියලා කියන්නේ. ලාවට රත්කරනවා විතරයි.. චෙෆ්ගේ රෙසිපිය අනුව තමා. ෆ්ලේමින්ග් චීස් දැම්මානම් රම් ටිකක් එක්ක. බඩු බනිස්..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    රසයිද කොහෙද තියෙන්නේ කළා බලන්න ඕනි:):)

    මට නං අප්පිරියා හිතුනා ටිකක් කද්දි. මොකද අමු මාලු ඉස්සො හින්දා. හැබැයි රසේ නම් මුකුත් අප්පිරියා ගතියක් වත් අමුවෙන් කනවා කියලවත් ෆීලින්ග් එකක් එන්නෙ නෑ.

    ස්ටීම් බෝට් එකේ නැනියෝරි, ෆ්ලවර් ඩ්‍රම්, නිහොන්බාෂි වගේ ඒවල තියනවා. අර අන්තිමට කිව්ව දෙකට යනවා නං ටිකක් වැඩිපුර සල්ලි අරං පලයං :D
    ස්ටීම් බෝට් නං ෂේප් ගාන :D