විජේදාස ගේ ඩිග්‍රිය ගැන කතා කරන අයට කියන්න තියෙන්නේ ඩිග්රියකින් මිනිහෙක් ගේ ජාතිහිතෛශි කම වත් බුද්ධියවත් මනින්න බැ....
විජේදාස ගේ සිංහලයාට තියන කැක්කුම පෙනුනා සිංහලයාට අහිතකර 19 සම්මත කරන්න දත කාපු වෙලාවේ......වෙලාවට අටපාස් විමලෙට පින්සිද්ද වෙන්න ලංකාවට හානි කරන 19 න් ගැලවුනා...ඇත්ත ඒකයි
ඩිග්‍රිය නෙමෙයි වැදගත් මේ තමන්ගේ රට තමන්ගේ මිනිස්සු කියලා හැඟමක් තියෙන්න ඕන දේශපාලකයෙක්ට ඒක නැත්තම් වැඩක් නැ....
සමහර යු එන් පි කාරයෝ 2009 යුද්ධය දින්නාම දුක් වුනා දැන් නම් රනිල්ට ආයිත් එන්න වෙන්නේ නැ කියලා....ඇයි ඒ රට ගැන හැඟිමක් තියෙ නම් එහෙම හිතෙන්නේ වත් නැ
සමහර යු එන් පි කාරයෝ 2009 යුද්ධය දින්නාම දුක් වුනා දැන් නම් රනිල්ට ආයිත් එන්න වෙන්නේ නැ කියලා....ඇයි ඒ රට ගැන හැඟිමක් තියෙ නම් එහෙම හිතෙන්නේ වත් නැ

මෝඩ කතාවත් නේ....නටඹුන් තිබ්බට ඒවා වල දැන් බෞද්ධයෝ නැනේ....ලංකාවේ එහෙම නැනේ...ලංකාව යටත් විජිතයක් වුනත් තමන්ගේ අනන්‍යතාව රැකන් ආව නේ

ජිනිවා යෝජනාව ගැන කතා කරන්න විමල් ලා දවසක් ඉල්ලුවාම දෙන්නම් කියලා...නොදි ඉන්නවා..ඒකයි වෙන්නේ...
විවාදයක් ඉල්ලලා තියෙන්නේ...ඒ තියා විමල් එක්ක ස්වාර්ණවාහිනියේ තිබ්බ වාදයට රනිල් කාවවත් එව්වෙත් නැ
කොතනද බන් නොදී හිටියේ මේ පාර්ලිමේන්තුව් ඔක්කොම වගේ ටික ටික හරි බැලුවනම් විමල්ලට කතා කරන්න ඕනි තරම් වෙලාව දීලා තියනව. ජිනීවා ප්රශ්නය ගැන විවාදයක් හරි දවසක් හරි දෙන්නේ අනැහැ කියල විමල් කොතවත් කියලත් නැහැ.
උබ ස්වර්ණවාහිනියේ ගිය කතා බැලුවද ඔක්කොම ?? විමල් එතනදී වත් කියනවද ??
රනිල්ලා කොහොමත් යුරෝපා ස්ටයිල් එකට යන්න හිතන් ඉන්න නිසා උන් මොනා කරයිද කියල කියන්න බැහැ. එත් මහින්ද එළවලා මිනිසුන් බලාපොරොත්තු වෙච්ච් දේවල් වලින් 10% වගේ තමයි කරලා තියෙන්නේ. එත් මහින්ද කලාට වඩා නරක දේවලුත් කරන්න යනවා වගේ සමහර පති වලින් . සේමල මුස්ලිම් ප්රශ්නය එහෙම පේනවනේ. අන්දුව් හැසිරුනේ පංන්යෝ ගානට




විජේදාස රාජපක්ශ කියන්නේ නොම්මර එකේ පොන්නයෙක්.




මම නම් දහම් පාසලේ අවසානේ දක්වාම ගියා. ඊට එහා ගිහින් උපාධි ගන්න තරම් උවමනාවක් තිබ්බේ නෑ.
මේක සිංහල බෞද්ධ රටක් වෙන්නේ කොහොමද කියලා අහපු එකෙක්ගේ පට්ටම් දිහා බලලා උඩ තියාගෙන ඉන්න තරම් අපි නම් නිවට නැහැ.
රිදුනා නම් සමාවෙයන්, පක්ශ බදගෙන නැති නිසා පරයට පරයා කියන්න අපි බය නෑ
අන්තිමට මෛත්රීයි රනිලුයි යුද්ධය කරල ප්‍රභාකරන්ව මරල රටට සාපයක් වෙච්ච ත්‍රස්තවාදය ඉවරකලාලු ..... වැඩ බැරි ටාසන් කෙනෙක් වෙච්ච මහින්ද ජීනීවා පරීක්ෂණ පටන් අරං රට පාවා දුන්නලු......

