පෙට්‍රල් ඩීසල් මිල වැඩි වෙයි

ජන්දය දුන්න අපිට මේ වගේ තෑගි දෙනවට ලබන පාරත් අපි ඔබතුමාටම ජන්දේ දෙනව....

පසුව ලියමි

වරෙවුකො හිගන්නො ටික ජන්දෙ ඉල්ලගෙන .......
රට කාලා කාලා දුප්පත් මිනිහ නැත්තටම නැති කරනව.....
දැන් ලබන සතිය වෙනකොට බස් ගාස්තු,කෑම බීම,ගෑස්,අතුලු සියලුම දේවල් ඉහල ගියාම ආණ්ඩුවවේ ඉන්නෙ උන්ගෙ අම්මල තමයි මතක් වෙන්නේ..
ඇයි යකෝ තේරෙන්නෙ නැත්ද?
මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි කියල....
තොපිට රට සවාරි,ලම්බොග්නි ජෝගි අරව මේව වැඩක් නැති ලබ්බවල් ඔක්කොම පුලුවන් .......

ඔය මොනවා උනත් අපි නිදහසේ පාරේ බැහැල යනානේ, අපේ රට බේරගත්ත විරුවන් විදුලි පුටුවේ ඉන්දවන්න මේ වෙනකොට බටහිර අධිරාජ්‍යවාදී බලවේග නොර්වේ වල එක පෙලට හිටගෙන ඉන්න වෙලාවේ, අපි බද ගැන හිතන්නේ නැතුව රට ගැන හිතන්න පුරුදු වෙන්න ඕන, මොන දේ උනත් අපේ රටේ ජනතාවගේ සහයෝගය රජයට තියනවා කියල ඔය ඊනියා ජාත්‍යන්තර නාදයට අපි කෑ ගහල කියන්න ඕන, නැත්නම් අපේ දරුවන්ටත් කවදාහරි වෙන්නේ ඇෆ්ගනිස්තානේ දරුවන්ට වෙන දේ තමයි . අපි නම් එක වේලක් කාලා හරි රජය වෙනුවෙන් මේ වෙලාවේ කොන්දේසි විරහිතව පෙනී සිටිනවා
;);););););):baffled:
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මිල ටික ටික තට්ටු තට්ටු
    ආශ්චර්ය කිට්ටු කිට්ටු

    මේවා ඇමරිකාවේ කුමන්ත්‍රණ උන් හදන්නේ අපිට අපේ මහා රජානන්ව එපා කරන්න:dull:. අපිනම් අහුවෙයි ඕවට :P
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    පිස්සු පුසා;14524881 said:
    ඔය මොනවා උනත් අපි නිදහසේ පාරේ බැහැල යනානේ, අපේ රට බේරගත්ත විරුවන් විදුලි පුටුවේ ඉන්දවන්න මේ වෙනකොට බටහිර අධිරාජ්‍යවාදී බලවේග නොර්වේ වල එක පෙලට හිටගෙන ඉන්න වෙලාවේ, අපි බද ගැන හිතන්නේ නැතුව රට ගැන හිතන්න පුරුදු වෙන්න ඕන, මොන දේ උනත් අපේ රටේ ජනතාවගේ සහයෝගය රජයට තියනවා කියල ඔය ඊනියා ජාත්‍යන්තර නාදයට අපි කෑ ගහල කියන්න ඕන, නැත්නම් අපේ දරුවන්ටත් කවදාහරි වෙන්නේ ඇෆ්ගනිස්තානේ දරුවන්ට වෙන දේ තමයි . අපි නම් එක වේලක් කාලා හරි රජය වෙනුවෙන් මේ වෙලාවේ කොන්දේසි විරහිතව පෙනී සිටිනවා
    ;);););););):baffled:

    හරියට හරි මචන්. Car Race තිබ්බ කියල මොකද වෙන්නේ ? ,. එව්වා ඔක්කොම අපේ රටේ ප්‍රෞඩත්වය නංවන්න කරපු වැඩනේ. බටහිර රටවල් අපේ රට වට්ටන්න තමයි මේ කුමන්ත්‍රණ කරන්නේ ( උන්ට වෙන වැඩක් නැනේ :rofl:) මම නම් කියන්නේ අපි කන එකත් අඩු කරලා කීයක් හරි එකතුකරලා ඒ ගානෙන් අධි වේගී මාර්ගයේ ගිහිල්ලා චීනෙට කියක් හරි හම්බ කරලා දෙන්න ඕනේ :P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    95 octain 170/=
    90 octain 162/=

    me widiyatai wenas wela tiyenne.
    umba poste eka dala tiyenne ganan deka maru karala machan.
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    කොහේ හරි හු** site එකකට වැරදිලා දාපු news එකක් මෙහෙ දාල :angry:
    කොහෙද බොල oct.95 තිබුනේ 159? මම ඊයෙත් ගැහුවේ 167.10..
    මෙහෙම උනොත් 200 පහුවෙයි Petrol :frown:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    5503-Petrol-Price-Hike_%2811%29.jpg
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    MAHESH WALATHARA (ස්කුරුවී) දාලා මුලු ආණ්ඩුවටයි, උන්ට චන්දෙ දුන්නු උන්වයි පස්ස පැත්තෙන් සුකවලා දාන්න ඕනේ
    :angry::angry::angry::angry::angry::angry::angry:

    :lol: :lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දැන් ඉතින් හිතවතෙකුගෙ ගෙදරට යනකොට Ice Cream වෙනුවට Petrol ලීටර් එකක් අරන් ගියාට වරදක් නෑ නේද..
    :D:D

    :yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පිස්සු පුසා;14524881 said:
    ඔය මොනවා උනත් අපි නිදහසේ පාරේ බැහැල යනානේ, අපේ රට බේරගත්ත විරුවන් විදුලි පුටුවේ ඉන්දවන්න මේ වෙනකොට බටහිර අධිරාජ්‍යවාදී බලවේග නොර්වේ වල එක පෙලට හිටගෙන ඉන්න වෙලාවේ, අපි බද ගැන හිතන්නේ නැතුව රට ගැන හිතන්න පුරුදු වෙන්න ඕන, මොන දේ උනත් අපේ රටේ ජනතාවගේ සහයෝගය රජයට තියනවා කියල ඔය ඊනියා ජාත්‍යන්තර නාදයට අපි කෑ ගහල කියන්න ඕන, නැත්නම් අපේ දරුවන්ටත් කවදාහරි වෙන්නේ ඇෆ්ගනිස්තානේ දරුවන්ට වෙන දේ තමයි . අපි නම් එක වේලක් කාලා හරි රජය වෙනුවෙන් මේ වෙලාවේ කොන්දේසි විරහිතව පෙනී සිටිනවා
    ;);););););):baffled:

    uba taniyen peni sitapan, rajaya minissu gana hitanne naha.
     
    පිස්සු පුසා;14524881 said:
    ඔය මොනවා උනත් අපි නිදහසේ පාරේ බැහැල යනානේ, අපේ රට බේරගත්ත විරුවන් විදුලි පුටුවේ ඉන්දවන්න මේ වෙනකොට බටහිර අධිරාජ්‍යවාදී බලවේග නොර්වේ වල එක පෙලට හිටගෙන ඉන්න වෙලාවේ, අපි බද ගැන හිතන්නේ නැතුව රට ගැන හිතන්න පුරුදු වෙන්න ඕන, මොන දේ උනත් අපේ රටේ ජනතාවගේ සහයෝගය රජයට තියනවා කියල ඔය ඊනියා ජාත්‍යන්තර නාදයට අපි කෑ ගහල කියන්න ඕන, නැත්නම් අපේ දරුවන්ටත් කවදාහරි වෙන්නේ ඇෆ්ගනිස්තානේ දරුවන්ට වෙන දේ තමයි . අපි නම් එක වේලක් කාලා හරි රජය වෙනුවෙන් මේ වෙලාවේ කොන්දේසි විරහිතව පෙනී සිටිනවා
    ;);););););):baffled:

    කියන්න හදපු දේ කලින්ම කිවුවට තරහ ගියද පොන්සියෝ
    :P:P:P