Stamp Collectors Mega Thread - මුද්දර එකතු කිරීම

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    මේ මගේ එකතුව... :):)

    මගේ මුද්දර ඇල්බම් 04ක් ගියා සුනාමියට.. :(:( එකයි හොයාගන්න පුළුවන් උනේ ඒකත් ගොඩක් ඩැමේජ්...:sorry:

    මේ ඊට පස්සේ එකතු කරන්න ගත්ත ඒවා...:yes:

    මෙතන තියෙනවා ලංකාවේ දිගම මුද්දරයත්... :cool::cool: viceroy Special Train

    12522997_1108599989159279_4395579016017389012_n.jpg

    එලකිරියේන් මට සෙට් උන හොද Stamp Collector කෙනෙක් තමයි චාමික අයියා chamikawp :yes::D

    කොහෙද දැන ඌ පේන්නවත් නෑ...:no::angry::growl:අර හොම්බ දිග කැමරාවක් උස්සගෙන එහේ මෙහේ දුවනවා... :lol::P:P
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    oya muddara alawaddi gam ganne nathuwa double tape walin aleuwanam honda nadda :baffled: ethakota lassanai clean..

    මුද්දර අලවලා එකතු කරන්න එපා බන් පුළුවන්නම් ඇල්බම් එකක දාල එකතු කරන්න.. :yes: ඩබල් ටේප් නම් කොහෙත්ම ගහන්න එපා බන්.. :no:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    මේ මගේ එකතුව... :):)

    මගේ මුද්දර ඇල්බම් 04ක් ගියා සුනාමියට.. :(:( එකයි හොයාගන්න පුළුවන් උනේ ඒකත් ගොඩක් ඩැමේජ්...:sorry:

    මේ ඊට පස්සේ එකතු කරන්න ගත්ත ඒවා...:yes:

    මෙතන තියෙනවා ලංකාවේ දිගම මුද්දරයත්... :cool::cool: viceroy Special Train

    12522997_1108599989159279_4395579016017389012_n.jpg

    එලකිරියේන් මට සෙට් උන හොද Stamp Collector කෙනෙක් තමයි චාමික අයියා chamikawp :yes::D

    කොහෙද දැන ඌ පේන්නවත් නෑ...:no::angry::growl:අර හොම්බ දිග කැමරාවක් උස්සගෙන එහේ මෙහේ දුවනවා... :lol::P:P

    ado kochchiyak wage diga muddarekuth thiyenawa:shocked:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    Muddara ekatu karanawa nam ,postage stamps of sri lanka kiyala pothak tiyanawa
    eke tiyanawa lankawe nikuth karapu piliwalata wistara
    rupiyal 2000k witara wenne

    tawa postal department eke register wela account ekata salli dala tibbama aluten gahana muddara gedaratama ewanawa

    me tiyenne e pothe tiyana widiya , muddare gana wistara

    me tiyenne mage ewwayen tikak :), album wage tiyenne mul dina kawara

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    Muddara ekatu karanawa nam ,postage stamps of sri lanka kiyala pothak tiyanawa
    eke tiyanawa lankawe nikuth karapu piliwalata wistara
    rupiyal 2000k witara wenne

    tawa postal department eke register wela account ekata salli dala tibbama aluten gahana muddara gedaratama ewanawa

    me tiyenne e pothe tiyana widiya , muddare gana wistara

    me tiyenne mage ewwayen tikak :), album wage tiyenne mul dina kawara

    11.gif

    stamps catalogue volume 03ක් තියෙනවා.. උඹ ගාව ඒ තුනම තියෙනව ද?

    14938364_903468066456724_6581251599286175216_n.jpg

    මගේ ගාව volume II තියෙනවා අනික් 02 ගන්න සල්ලි නෑ.. :no::D:D
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    oyata wayasa keeyada

    දැන් බදින වයසේ. මාත් මුද්දර එකතු කරනවා බන්. ඒත් දැන් එන ලියුම්වල මුද්දර නෑනේ. පෝස්ට් ඔෆිස් එකේ මුද්දර ගහන මැසිමෙන් ගහපුවා ගොඩක් එන්නෙ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකාවේ මුල්ම මුද්දරේ ආයෙත් ප්‍රින්ට් කරල දැන් අන්න තියෙනවා
    රුපියල් 15ක් වෙනවා රැජින ඉන්න මුද්දරෙ
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මගේ ගාවත් තියෙන්වා.. :) ගම් ලේයර් එක යනවා බන් උණු වතුර එකක් දාල ගත්තම.. :yes:

    pissuda oyata, e gum layer eka kianne muddare pavichchi karala nehe kiane eka.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ලංකාවේ මුල්ම මුද්දරේ ආයෙත් ප්‍රින්ට් කරල දැන් අන්න තියෙනවා
    රුපියල් 15ක් වෙනවා රැජින ඉන්න මුද්දරෙ

    ko penanne
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    දැන් බදින වයසේ. මාත් මුද්දර එකතු කරනවා බන්. ඒත් දැන් එන ලියුම්වල මුද්දර නෑනේ. පෝස්ට් ඔෆිස් එකේ මුද්දර ගහන මැසිමෙන් ගහපුවා ගොඩක් එන්නෙ.

    badina wayasa kianne 30 da... ow dan itin banku wala unath muddara ene nehene.. okkoma prepaid post.. mata nam pitaratin liyum awahama muddara alawala thamai ewanne...
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    math collect kra.hoda collection ekak tibuna parana muddarath ekka.passe hobby eka nawathuna..mn dnna uncle knk innwa hobby eka bahalama krna..porata qwa ooni muddara tyei nm aran ynna kiyla...eka muddarayak wth ooni une na a uncleta.:baffled:

    passe pothama podi ekekta dunna..:):)
     
    • Like
    Reactions: aravinda1023