Stamp Collectors Mega Thread - මුද්දර එකතු කිරීම
මුද්දර එකතු කිරීම
මුද්දර එකතු කිරීම කියන්නෙ මුලු ලෝකය පුරාම ප්රසිද්ධ වී ඇති විනෝදාංශයක්.
ලෝකය පුරාම ගත්තොත් මුද්දර එකතු කරන්නන් මිලියන 60 ක් විතර ඉන්නවා.
මෙම විනෝදාන්ශයට වයස් බේදයක් හෝ පන්ති බේදයක් නැහැ.
බාල මහලු හැමෝම මේ විනෝදාංශයේ යෙදෙනවා.
ඇත්තටම මේක විශාල දැනුම් සම්භාරයක් ලබාගන්න පුළුවන් විනෝදාංශයක්.
ඇයි හොඳ වාණිජමය වටිනාකමකුත් තියනවා.
අපේ රටෙත් මුද්දර එකතු කරන ගොඩක් අය ඉන්නව.
ඉතින් මේ ත්රෙඩ් එක වෙන් වෙන්නෙ මුද්දර එකතු කරන අපිටයි.
ඔයාල මුද්දර ගැන දන්න විස්තර මේ ත්රෙඩ් එකේ දාන්න. අලුත් මුද්දර නිකුත් කිරීම් ගැන විස්තර, පරණ මුද්දර ගැන විස්තර, මුද්දර ප්රදර්ශන ගැන විස්තර, ඔයාල ගාව තියන මුද්දර ගැන විස්තර වගේම මුද්දර විකුනන්න තියනව නම් ඒ ගැන විතරත් මේ ත්රෙඩ් එකේ දන්න.
නැත්තම් බම්පියක් වත් දාගෙන යන්න.

ශ්රී ලංකාව විසින් නිකුත් කල ප්රථම මුද්දරය
Last edited:

ethakota lassanai clean..