උදව් සින්හලූ...:):)
ගෙදර අයගේ බර බරේ නිසා ලගදි නිකමට වගේ කොරෙස්ටරෝල් චෙක් කලා..:P:P
බඩුම තමයි 228යි :shocked: දැන් ගෙදරින් තවත් ලෙඩේ බරත් පොඩ්ඩක් වැඩි නිසා..:(:(
බැලුවේ ඔෆිස් ඕෆ් වෙලා Gym එකකට යන්න කියලා..:yes: කලින් එකකට ගියා ගෙවල් පැත්තේ එකත් නැවතුනා අවුරුද්දකට විතර කලින් ජොබ නිසා..:sorry...