මේ බස් වලින් ඇදපු සෙනග නොවේ...

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ආදරණිය මෛත්‍රී කියලා කැසට් පටියක් තිබුනද :oo: :oo: :lol: :rolleyes::rofl: නෑ නෑ ආදරණිය ජෝති කියලනේ තිබුනේ....:rofl:
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
Dilwaale
This message is hidden because Dilwaale is on your ignore list.
ඔයාට මාව පෙන්නේ නැති එකම හොදයි නැත්තම් ඔයා අඩනවානේ.. අර දකුණු ඇත පැත්තේ උඩ තියෙන විව් පොස්ට් එක ඔබලා මාව බලන බව දන්නවා!!! :lol: :lol: :lol: එහෙමවත් බලන්නේ නැතුව මට රිප්ලයි නිකර ඉන්නකෝ...:rofl:
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මෙතන මෛත්‍රීට ගොඩක් සෙනග ඉන්නවා කියලා සතුටු වෙන අයගෙන් අහන්නේ.. තරහ අරගන්නේ නැතුව උත්තරයක් දීපල්ලා.. මෙන්න මේකයි ප්‍රශ්නේ.. ඇයි බන් මෛත්‍රී ඉඩ නැති තැන්වලම රැස්වීම් තියන්නේ.. අපරාදේ අවිස්සාවේල්ලේ ජන ශාලාවේ රැස්වීම තිබ්බානම් ඇතුලේ කට්ටිය හිරවෙලා කථා අහන සෙනගයි.. ඇතුලට දාගන්න බැරුව එළියේ ඉන්න පෝලිමයි.. ජනෙල් වල එල්ලිලා බලන් ඉන්න කට්ටියගෙයි ෆොටෝස් ගොඩක් දාන්න තිබ්බා. එතකොටත් ඉතින් උඹල වගේ කට්ටිය කියයි මෛත්රිගේ ජන ගග , ශාලාව පිරී ඉතිරේ කියලා... තාත්විකව හිතපල්ලා..:lol: :rofl:
 
Oct 30, 2014
306
9

ඇයි උඹ දන්නේ නැද්ද ආණ්ඩුවේ එවුන් පිට්ටනි එහෙම විපක්ෂයට බුක් කරන්න දෙන්නේ නෑ කියලා. ඔන්න ඕකයි ස්වාධින මැතිවරණය කියලා උඹලා හඳුන්වන්නේ.
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
ඇයි උඹ දන්නේ නැද්ද ආණ්ඩුවේ එවුන් පිට්ටනි එහෙම විපක්ෂයට බුක් කරන්න දෙන්නේ නෑ කියලා. ඔන්න ඕකයි ස්වාධින මැතිවරණය කියලා උඹලා හඳුන්වන්නේ.

අනේ මේහ්. ගොන්නුන්ව ඉග්නොර් ලිස්ට් එකට දාපන් බං. අර ජය මහින්ද වගේ ආතල් දෙන උන්ව තියලා මේ වගේ මොලේ නැති ගොන් හරක්ව දාපන් ඉග්නොර් කරපන්. ඕලෙවල් වත් පාස් නැති නිසානේ නිල් බලකායේ වැඩ කරන්නේ. :lol::lol::rofl::rofl:
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
Parana nehe tamath aluth doca tamai, awurudu 2 kin elakiri awe, ayeth weda patan ganimu neda, this is the place where all the knowledge share...:)

ඔව් ඔව් ඔබතුමාගේ පරණ ත්‍රෙඩ් එහෙම සෑහෙන්න වටිනවා. ආයෙත් පටන් ගමු නේද. දැන් රට ගියාද? තවම ලංකාවෙද? :):)
 
srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
ඔව් ඔව් ඔබතුමාගේ පරණ ත්‍රෙඩ් එහෙම සෑහෙන්න වටිනවා. ආයෙත් පටන් ගමු නේද. දැන් රට ගියාද? තවම ලංකාවෙද? :):)
Api hadawathinma SRI LANKIKAI, Rata yana Docala nemei, mehe minissunta tamai API weda machan,
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
Api hadawathinma SRI LANKIKAI, Rata yana Docala nemei, mehe minissunta tamai API weda machan,

කලින් ත්‍රෙඩ් එකක් දැම්මා මතකයි IELTS කරලා රට යන කතාවක් කියලා. බොහොම හොඳයි මහත්තයෝ දැන් අරගෙන තියෙන තීරණේ නම්. ත්‍රෙඩ් එකක් දාලම අලුතින් වැඩ අරඹමුකෝ නිදහස් වෙලාවට. :):):)
 
srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
කලින් ත්‍රෙඩ් එකක් දැම්මා මතකයි IELTS කරලා රට යන කතාවක් කියලා. බොහොම හොඳයි මහත්තයෝ දැන් අරගෙන තියෙන තීරණේ නම්. ත්‍රෙඩ් එකක් දාලම අලුතින් වැඩ අරඹමුකෝ නිදහස් වෙලාවට. :):):)
Aniwa mehe innawa machan, mama exam karanawa e nisa Rata yannath Wei, habaei aniwa mehe tamai Mage gedara. Lankawa ela place to live machan,:)
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
Aniwa mehe innawa machan, mama exam karanawa e nisa Rata yannath Wei, habaei aniwa mehe tamai Mage gedara. Lankawa ela place to live machan,:)

11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 
[SIE="1]
ජෝතිශ්‍යය මොනවා කිව්වත් මෙදා පොටේ තමයි චන්ද්‍රසිරියත් ගූ කන්නේ. ඉර හද තරු කියන ඒවා අපි වෙනස් කරනවා යකෝ. මහින්ද පරදිනවා නෙමෙයි පරද්දනවා.:angry::angry:

තරහ වෙන්න එපා මචන් මෙහෙම කියනවට.:dull:
ඒකට නම් ටිකක් රෑ වෙයි සුදු..:P:P
Nice try. ඔහොම යන්. :)

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    තරහ වෙන්න එපා මචන් මෙහෙම කියනවට.:dull:
    ඒකට නම් ටිකක් රෑ වෙයි සුදු..:P:P
    Nice try. ඔහොම යන්. :)

    රැට තමාහ් චන්ද ප්‍රතිපලහ් එන්නෙහ් :yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    තරහ වෙන්න එපා මචන් මෙහෙම කියනවට.:dull:
    ඒකට නම් ටිකක් රෑ වෙයි සුදු..:P:P
    Nice try. ඔහොම යන්. :)

    :rofl::rofl: :lol::lol: ලොක්කා වගේම මරු කියෝනවා. :lol::P:P