මේ බස් වලින් ඇදපු සෙනග නොවේ...

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඇයි උඹ දන්නේ නැද්ද ආණ්ඩුවේ එවුන් පිට්ටනි එහෙම විපක්ෂයට බුක් කරන්න දෙන්නේ නෑ කියලා. ඔන්න ඕකයි ස්වාධින මැතිවරණය කියලා උඹලා හඳුන්වන්නේ.
බොරු කතාවක් බන් අපේ ගෙවල් පැත්තෙත් මුන් රැස්වීමක් තිබ්බා... මෙහෙ පිට්ටනි 2ක් තියෙනවා... ලොකු පිට්ටනි දෙකම.. එක පිට්ටනියක් SIX SIDE එකකට බුක් කරලා තිබ්බේ .. මුට අපේ පැත්තේ ඉන්න unp කාරයෝ අනිත් පිට්ටනිය ලස්තිකරා.. ලෑස්තිකර ඔක්කොම කරලා තියෙද්දී මෛත්‍රී කිව්වා පිට්ටියේ නැතුව වෙන තැනක කරමු කියලා.. අන්තිමට ඔක්කොම බඩු උස්සන් ගිහින් අවසානයේ රැස්වීම තිබ්බේ ඔය වගේම ඇගිල්ලක් ගහන්න බැරි තැනක.. ගොඩක් එවුන් බැන බැන ගිය අන්තිමට... :dull:
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
කවුරු හරි දිනයි!
හැමදාම කවුරුහරි දිනුවනේ!

ප්‍රශ්නේ මොකා දිනුවත් අපිට මොකද වුනේ කියන එක?
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
තරහ වෙන්න එපා මචන් මෙහෙම කියනවට.:dull:
ඒකට නම් ටිකක් රෑ වෙයි සුදු..:P:P
Nice try. ඔහොම යන්. :)

එකෙන්ම පරදිනවානම් පරදින්න දීපල්ලා.. හැබැයි නිකන් පරද්දන්න වගේ එනවනම් පොඩ්ඩක් නාලා කරලා කාරිය එන්න කියහන්...
 
srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
MY 3 hoda manussayek machan, mama eccharai danne mama last 2 timesma mahinda rajapaksha presidenta tamai Mage vote eka dunne, but me para mole use karana rate wedagath karya barayak tiyena pura wesiyek hetiyata mama Mage vote eka denne MY3 ta.
 
hitback

Member
Nov 15, 2014
6,177
350

මමත් දෙපාරම දුන්නේ ගමේ බයියට තමයි. නොට් එනිමෝර්. :):)
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    10624692_391609907660129_5661008032929538872_n.jpg
     
    රැට තමාහ් චන්ද ප්‍රතිපලහ් එන්නෙහ් :yes:
    9 පාන්දර බලමු සුදු.. :rofl::rofl:
    :rofl::rofl: :lol::lol: ලොක්කා වගේම මරු කියෝනවා. :lol::P:P
    what to do bro. can't help my self.. :dull::dull:
    කැත කට් එක. ලිදේහ්.. :lol::lol::rofl:
    :rolleyes::rolleyes:
    ලිද හොයන්න පුළුවන්. කට්ටියටම 9 උදේ :rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    9 පාන්දර බලමු සුදු.. :rofl::rofl:

    what to do bro. can't help my self.. :dull::dull:

    :rolleyes::rolleyes:
    ලිද හොයන්න පුළුවන්. කට්ටියටම 9 උදේ :rofl::rofl:

    ඔව් අපි එන්නම් ත්‍රීවීල් එකකුත් අරං උඹලා සෙට් එකම මහින්දයා එක්ක ශිරන්ති ඇන්ටිකේ ලිඳේ හැංගිලා ඉන්න එක හොයන්න.. :lol::lol:
     
    ඔව් අපි එන්නම් ත්‍රීවීල් එකකුත් අරං උඹලා සෙට් එකම මහින්දයා එක්ක ශිරන්ති ඇන්ටිකේ ලිඳේ හැංගිලා ඉන්න එක හොයන්න.. :lol::lol:
    මේ Account එක චන්දෙ ඉවරවුනාම තියෙයි නේද මචන්..:P:P අපරාදේ ඔරිජිනල් එකෙන් ආව නම් හොයන් එන්න තිබුනා.. :oo::oo:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේ Account එක චන්දෙ ඉවරවුනාම තියෙයි නේද මචන්..:P:P අපරාදේ ඔරිජිනල් එකෙන් ආව නම් හොයන් එන්න තිබුනා.. :oo::oo:

    ලොල්. ෆේක්ද ඔරිජිනල්ද හොයන්න රිදුනා නේද. ලොල්.. :lol::lol::lol: :rofl::rofl::rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ Account එක චන්දෙ ඉවරවුනාම තියෙයි නේද මචන්..:P:P අපරාදේ ඔරිජිනල් එකෙන් ආව නම් හොයන් එන්න තිබුනා.. :oo::oo:

    නැහැ සුදු.. මුණ දැක්කම කියන්න පුළුවන්.. :rolleyes::rolleyes:
    ඕකට කියලා වැඩක් නෑ.. ඕකා අමුතුම එකෙක්... උදේ ඉඳන් බලන් හිටිය මු ගැන.. එකක් පැහැදිලි උනා මට.. මු මුගේ එක ඇගිල්ලක් අදාළ තැන(ගුදයේ,පුකේ) ගහන් ඉන්නේ...:lol:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මෙතන මෛත්‍රීට ගොඩක් සෙනග ඉන්නවා කියලා සතුටු වෙන අයගෙන් අහන්නේ.. තරහ අරගන්නේ නැතුව උත්තරයක් දීපල්ලා.. මෙන්න මේකයි ප්‍රශ්නේ.. ඇයි බන් මෛත්‍රී ඉඩ නැති තැන්වලම රැස්වීම් තියන්නේ.. අපරාදේ අවිස්සාවේල්ලේ ජන ශාලාවේ රැස්වීම තිබ්බානම් ඇතුලේ කට්ටිය හිරවෙලා කථා අහන සෙනගයි.. ඇතුලට දාගන්න බැරුව එළියේ ඉන්න පෝලිමයි.. ජනෙල් වල එල්ලිලා බලන් ඉන්න කට්ටියගෙයි ෆොටෝස් ගොඩක් දාන්න තිබ්බා. එතකොටත් ඉතින් උඹල වගේ කට්ටිය කියයි මෛත්රිගේ ජන ගග , ශාලාව පිරී ඉතිරේ කියලා... තාත්විකව හිතපල්ලා..:lol: :rofl:

    අවිස්සාවේල්ලේ ජන ශාලාවේ :lol::lol::lol: මානසික ආතතිය වගේ උබට.