1. nrjayasinghe

    මෙහෙම ඉරි යන එක නොර්මල් ද

    කන්දක් උඩද ගේ හදල තියෙන්නේ
  2. nrjayasinghe

    ආදායම් බලපත්‍රය expired

    මට හරියට මතක නෑ මචං... මේ ලිංක් එකට ගිහිල්ල පොඩ්ඩක් බලන්න. නැත්නම් 1919 න් අහල බලන්න http://www.motortraffic.wp.gov.lk/index.php?option=com_content&view=article&id=114&Itemid=120&lang=si
  3. nrjayasinghe

    ආදායම් බලපත්‍රය expired

    දුම් සහතිකේ තියෙනවනම් ඔන්ලයින් දාල ටෙම්පරිය ගනින්. නැත්තම් ඔය කාලකන්නි හැත්ත ආදායම් බලපත්‍රය කල් ඉකුත්වී ඇත කියල ලිව්වොත් උසාවි දාල 25000 ක් දඩ ගහනවා...
  4. nrjayasinghe

    සුදු කැරපොත්තෙක් !!!

    ඕක හොල්මනක් බං... බලපන්කෝ අද රෑට වෙනදේ... o_Oo_Oo_Oo_O
  5. nrjayasinghe

    උඹල පොඩිකාලෙ කොහෙහරි ට්‍රිප් එකක් ගිහින්

    නිකන් හරියට බඩු ගියා වගේ...
  6. nrjayasinghe

    ලෙබනනයේ සිදුවූ විශාල පිපිරීම

    පරමාණු බෝම්බයක්ද බං...
  7. nrjayasinghe

    රුවන්වැලි සෑය බේරා දුන් ජනාදිපතිට බොහොම ඉස්තූටියි

    සිරාවටම බං... අකුණක් වැදිල කඳ මැදින් පුපුරල තිබුනේ. කපන්න කලින් හුළඟක් ආවනම් බඩු බනිස්
  8. nrjayasinghe

    රුවන්වැලි සෑය බේරා දුන් ජනාදිපතිට බොහොම ඉස්තූටියි

    ඕක කපන්නෙ නැතුව හුරතල් කරන්නද කියන්නේ... තව දවසක් දෙකක් තිබුනනම් මිනිස්සුත් මරාගෙන කඩන් වැටෙන්න තිබුනේ.
  9. nrjayasinghe

    එක්කෙනෙක් ද බං

    නෑ බං දෙන්නෙක්
  10. nrjayasinghe

    මේ පරණ සින්දුව දන්නවද

    මෙලෝ තනුවක් නැති සිංදුවක් නේද... යන්තමට මතකයි
  11. nrjayasinghe

    සිරසෙ පුන්චි පෑන්චි

    https://www.youtube.com/results?search_query=sirasa+punchi+panchi+birthday+song මේවගෙන් හොයාගන්න
  12. nrjayasinghe

    බැසිල් රාජපක්ශට චන්දෙට ඉදිරිපත් වෙන්න බැරි ඇයි ?

    අනේ උඹ නම්...... ඌ ඡන්දෙ ඉල්ලුවෙ නැති උනාට පාර්ලිිමේන්තුවට ඒනවනේ...
  13. nrjayasinghe

    *** Clash Of Clan - SL DragonZ ***

    Fatta
  14. nrjayasinghe

    උ/පෙළ ආර්ථික විද්‍යාව

    තෑන්ක්ස් බං... බම්ප්...
  15. nrjayasinghe

    උ/පෙළ ආර්ථික විද්‍යාව

    කවුරු හරි ඉන්නවනම් මට උදව්වක් කරන්න මේ සැරේ උසස් පෙළ කරන ළමයෙකුට Econ නෝට් එකක් හොයාගන්න ඕනේ. මුල් පාඩම් 2 ක් තමයි ඕනෙ කිව්වේ. තියෙන කෙනෙක් ස්කෑන් කරල හරි ෆොටෝ ගහල හරි දෙනවද???
  16. nrjayasinghe

    Questions නෑන බඩවෙලා 🙀

    පංචායුදයක් හදන්න සල්ලි එකතු කරපං
  17. nrjayasinghe

    aaa

    ටෙස්ට් එක නැගල ගියානේ

    No contents