1. nrjayasinghe

    රැට්ට කෝ...

    රැට්ටගේ චැනල් එක නැද්ද බං... මං අද බලද්දි ඒක නෑ නේ... මොකද වෙලා තියෙන්නේ... This account has been terminated for violating YouTube's Community Guidelines.
  2. nrjayasinghe

    Forum categories අලුත් වියයුතු ආකාරය?

    පරණ REP සිසටම් එක ආයෙත් දෙන්න
  3. nrjayasinghe

    ගම්පහට පැතුම් කර්නර්

    අඩේ.... සිරාවටම මම දැක්කේ ගම්පහට පැතුම් කන්ටේනර් මොකද්ද කියල බලන්නමයි ආවේ... පස්සෙ නේ දැක්කේ....
  4. nrjayasinghe

    බට පෑලලි - bamboo blinds

    මාත් හොයනවා
  5. nrjayasinghe

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Oops! We ran into some problems. Security error occurred. Please press back, refresh the page, and try again.
  6. nrjayasinghe

    මට පරණ එළකිරි එක ඕනේ

    පරණ එකට කැමති බහුතරයක් මේක දාල ගිහිල්ලා
  7. nrjayasinghe

    මට පරණ එළකිරි එක ඕනේ

    පරණ එක දෙන්න
  8. nrjayasinghe

    Questions එලකිරියට කෙල වෙයිද

    ඒක නම් ඇත්ත. නිකන් ඔහේ බලල යනව විතරයි
  9. nrjayasinghe

    Sonali senevirathne Leaked photos ටික කව්රු හරි මට දාන්නකෝ

    මටත් ලිංක් එක දෙන්නකෝ
  10. nrjayasinghe

    මං ඇඳපු චිත්‍රෙ

    ලස්සනයි බං. ඔන්නමම ලයික් කලා
  11. nrjayasinghe

    බැක් සයිඩ් not ඕකේ

    ආච්චිලගේ එහෙම තමා
  12. nrjayasinghe

    මහලු මඩමකට බාරදෙමු

    මම මේක දැන් දැක්කේ... හෙට උදේම පොලිසියට ගිහිල්ල කියපන්. කරන්න ඕන දේ එතනින් කියයි. නිකමට හිතපං. ඔය මනුස්සය හෙට උදේ වෙද්දි මැරිල හිටියොත් මොකද කරන්නේ. මළ කඳ පාරෙන් ගිහින් තියන්නද උඹ. උන්ගේ මිනිස්සු ඇවිල්ල කියයි උඹ මැරුව කියල. ලැබෙන පළවෙනි අවස්ථාවෙම පොලිසියට යන්න...
  13. nrjayasinghe

    මී උගුල

    මම පාට කරල ගිහිල්ල දානවා. ඊලඟ දවසේ එන්නේ වෙන එකෙක්. කලාතුරකින් තමයි ආපහු ඇවිල්ල තියෙන්නේ
  14. nrjayasinghe

    Questions Daraz.lk රිෆන්ඩ් දෙන්නෙ නෑ

    ටෞකන්ඩ.... මගේ වෙයා හවුස් එම්ප්ටි වෙලා තියෙන්නේ
  15. nrjayasinghe

    Questions Daraz.lk රිෆන්ඩ් දෙන්නෙ නෑ

    නෑ බං... දවස් දෙක තුනෙන් බලන්න පුළුවන්. නැතත් customer care කතා කලාම කියනවනේ. HSBC එකෙන් කියනවා තවම එහෙම එකක් ඇවිල්ල නෑ ලු. draz එකෙන් reference number එකක් ඉල්ලුවම ඒක දෙන්නෙත් නෑ
  16. nrjayasinghe

    Questions Daraz.lk රිෆන්ඩ් දෙන්නෙ නෑ

    මම දැන් මාසෙකට විතර කලින් ඩරාස් එකෙන් IR Thermometer දෙකක් ගත්තා. ඒ වෙලාවෙම කාඩ් එකෙන් සල්ලි ගෙව්වා. දවස් කීපයකට පස්සේ බලනකොට මුන් ඒ ඕඩර් එක කැන්සල් කරල රිෆන්ඩ් කරල. හේතුව දාල තිබුනේ out of stock කියල. දැන් සති තුනක් වෙන්න ලඟයි. වෙනදට නම් සතියක් යනකොට සල්ලි ටික කාඩ් එකට වැටෙනවා. මේ සැරේ තවම...
  17. nrjayasinghe

    හැබෑටම කවුද මේ ඇම්ඩ කියන්නේ ?

    සුපිරී බං... ඔන්න ලයික් දෙකක්ම දැම්මා... ඒක නෙමෙයි මචං... එක ලඟ පෝස්ට් දෙකක් දැම්මේ කොහොමද?
  18. nrjayasinghe

    ආයෙත් ඉස්කොලේ කාලෙට යන්න ලැබුනොත්

    දොර මුල්ලෙ දාගෙන තන් දෙක මිරිකපු එකීට ඊට වඩා දෙයක් කරනවා...
  19. nrjayasinghe

    හොරෙන් හොරෙන් TikTok යන උන්ට

    https://www.tiktok.com/@_d_i_m_u_/video/6670066302159162629?lang=en

    No contents