1. Aruna119

    පොඩ්ඩක්^හිතන්න !!!

    :lol: පිස්සුද යකෝ එහෙම නියුක් කරන්න බෑ උඔ හිතුවද ලංකාවයි ඇමරිකාවයි වතරයි පෘතුවියේ තියෙන්නේ කියලද ? අම්මේ උබත් :baffled:
  2. Aruna119

    Ko Ban Mu

    සඳුන් බුවා ගැන සඳුන් බුවාට කියල වැඩක් නෑ නේ??
  3. Aruna119

    Game of Thrones Fans

    කොහොමද එක පට්ටම අවෝත් :cool:
  4. Aruna119

    Submarine Bun

    ෆේස්බුක් ලින්කුව නොට් අවෙයිලබල් ලූ
  5. Aruna119

    jingi jika

    වැල සයිට් කියල කියාගන්න බෑ
  6. Aruna119

    Submarine Bun

    කිබුලා මාමිගෙන් අහපන්
  7. Aruna119

    සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන් තහනම්?

    මුන්ට ගල් ගහන්න ඔනි ඔයි :angry:
  8. Aruna119

    වගකීම රජය බාර ගතයුතුයි-ජනාධිපති

    සිරාවට පව් ඔයි කව්රුත් නැද්ද බං උට කියල දෙන්න උ ජනාදිපති කියලා :dull:
  9. Aruna119

    පිස්සු හැදුන යකෝ මේක බලල..

    උ පට්ටම මීටරයක් බං උකියන්න ඔනි ටික කිව්ව අනිත් ඒව කිව්වෙ නෑ මොකද බං උ දන්නැද්ද ඔච්චර කියන්න ඔනිදේවල් නැති දේවල් මොනවද කියලා අපිට වඩා මීටරේ වැඩ කරනවා මෙයාගේ :yes:
  10. Aruna119

    පිස්සු හැදුන යකෝ මේක බලල..

    කොරනේ මාස්ට මයින්ඩ්ස්
  11. Aruna119

    මට මේ අම්මව මුණ ගැහෙන්නේ

    Account ekak thiyanawada? pm: ela ela hambuna salary hambunahama dannan machn
  12. Aruna119

    මට මේ අම්මව මුණ ගැහෙන්නේ

    දැන් කොහොමද බං අම්මටයි පුතාටයි උඔ බලන්න් ගියාද අප්ඩේට් කරපං අපිව
  13. Aruna119

    I almost got killed

    උඔලගේ ගෙවල් ලගින් අකුනක් ගහන්න ඇති බං
  14. Aruna119

    සාමයේ ඉත්තෝ

    bump
  15. Aruna119

    මොරොක්කන්

    TFS machan
  16. Aruna119

    Game of Thrones Fans

    මට හිතෙනව එන සදුදට මේ සෙට්එක මැරෙයි කියලා ඩාවෝස් ජෝරා බ්රියෙන් ග්‍ර් වෝම් තියෝන්
  17. Aruna119

    බෝම්බ ෆොබියාව ....:dull: :dull:

    උඔ ඔව දාලා අපිට දුන්නු නිවාඩු ටිකටත් වැඩ දෙන්න හදන්නේ අපි මේ යන්නැත්තේ කම්මැලිකම නිසා ඔයි බොම්බගහන නිසා නෙමේ
  18. Aruna119

    හෙට බොම්බ කැවත් ජොබ් එකට යන එව්න් වරෙව්.

    අපේ නන් නිවාඩු කිව්ව මන් හිතන්නේ බලන්ගියහම නිවාඩු දුන්න එකම එක අපේ ඔෆිස් එකද කොහෙද :lol:

    No contents