1. Aruna119

    දන්සල් ආතල් මොකුත් නැද්ද බන්..

    දන්සල් ආතල් මොකුත් නැද්ද බන්..
  2. Aruna119

    කාලකන්නි ජිවිතෙ

    Ow bn me loke yana vidiha oka...
  3. Aruna119

    ගූNP නැගිටියි

    ස්වාදීන ටෝක්ස් :cool:
  4. Aruna119

    රටම දැනගත යුතුය >>

    :( ගුඩ් බායි ශ්‍රී ලංකා...
  5. Aruna119

    US-හමුදාවට-රජය-එකගයි

    කතාකරල වැඩක් නෑ ඔයි.. යහපාලනේ කිය කිය අවා දැන් රටක් ඉතුරුවෙයිද දන්නෙ නෑ.. ටික කාලෙකින් ලිබියා , සිරියා වගේ සුන්බුන් වුනු ගොඩනැගිලි විතරක් තියන රටක් වෙයිද දන්නෙ නෑ මලාට ගොඩ ඒමක් නෑ එහෙම වුනොත්.
  6. Aruna119

    මේ ගෑණි

    අම්මෝ... :love:
  7. Aruna119

    Game of Thrones Fans

    මොනාද ඔයි කරන්නේ ... බලන්නැතුව:angry:
  8. Aruna119

    Game of Thrones Fans

    ජොන් ඩැනීව මරණවා නැත්තන් ඩැනී ජෝන්ව මරණවා දෙවනි එක වුනොත් අර්යා ඩැනීව මරණවා :cool: කොහෙන් ගියත් ඩැනී මැරෙනවා :(
  9. Aruna119

    Game of Thrones Fans

    උඔ හිතන්නේ ඩෑනී අමුම අමු ගොන් ගෑනියෙක් කියලද?? :rolleyes: ඒකී ඔතනට අවේ නිකන්ම නෙමේ යකූ මොළයෙනුයි කැපකීරීම් වලිනුයි උඔ කියල තියන තුනත් ඒකට සපෝට් වුනා මිසක් ඔය තුන නිසා ඒකි මේතරම් දුර අවා කියන්න බෑ :yes: ඒකිට රට පාලනය කරන්න පුලුවන් අපේ සිරාට වඩා හොඳට :D
  10. Aruna119

    Game of Thrones Fans

    :yes::yes:;)
  11. Aruna119

    Game of Thrones Fans

    ඒකිට අපහු KL එකක් ඔන්නෑ කියල හිතුනද දන්නෑ නේ... :rolleyes:
  12. Aruna119

    Game of Thrones Fans

    උ NW එකට යනවා :rofl:
  13. Aruna119

    Game of Thrones Fans

    සාන්සා ... :cool:
  14. Aruna119

    Game of Thrones Fans

    :( අරූ කිව්ව වගේ ජෝනා සෙක්ස් කරානන් මීට වඩා වෙනස් වෙන්න තිබ්බා :dull:
  15. Aruna119

    Game of Thrones Fans

    ඩැනීව මරණවා ශුවර් අර්යා... :love:
  16. Aruna119

    Game of Thrones Fans

    සිරාවට බං... ටිරියන් ගැන දුක හිතුනා, උ මොනව උනත් හොඳක් කරන්න තමා බැලුවේ. ස්කෝපියන් මහ ලොකු අයුදයක් නෙමේ බං, හිතන් නැති වෙලාවකදී ටාගට් කරල තියන්න පුලුවන් නැත්තන් කොහෙ තියන්නද ? එපිය හොඳයි... මේ සීරිස් එකේ අපු හොඳම එක :love:
  17. Aruna119

    සින්හළුන්ට හොඳ නායකත්වයක් .........

    එකෙන්ම හරිහමන් නායකයෙක් නැති එක තමා අඩු
  18. Aruna119

    Avengers: Endgame Time Travel Explained [Spoilers]

    ආ එක තමා අතීතෙ උන්ව මරුවට මුන්ට කිසිදෙයක් වෙන්නැත්තේ....
  19. Aruna119

    Game of Thrones Fans

    ඩැනීට තියෙන්නේ ග්‍රීන් අයිස් නේ???????????:shocked:

    No contents