1. Aruna119

    Game of Thrones Fans

    :(
  2. Aruna119

    Game of Thrones Fans

    අඩේ ඩ්රෝගෝන් ගේ සිද්දිය පට්ට අවුල් ඔයි... උනන් මාර මකරෙක් පට්ටටම අවුල් එක
  3. Aruna119

    අවසන් අවස්ථාව ජනාධිපතිවරණය

    ස්වාධින ටෝක්ස් ඔබවෙත ගෙන එන්නේ.. :cool:
  4. Aruna119

    SL Army

    Direct captain ගන්නවා.. හැබැයි ක්ෂේත්‍ර කිහිපයකට.. IT, Doctor, Engineer ඔය වගේ
  5. Aruna119

    ubalath mhema krla tynwda

    :lol::lol: අයියෝ ශුදේව අසරණ මීයා
  6. Aruna119

    ubalath mhema krla tynwda

    උඔ නෙමේ කව්රුත් රෑට මීයව මිරිකනවා තමා :)
  7. Aruna119

    ubalath mhema krla tynwda

    :lol: රියලිස්ටික් ගතිය අඩුයි, තවටිකක් හොඳට කියන්න :)
  8. Aruna119

    hutch දන්සැල :)

    බාන්න දේවල් නෑනෙ ඔයි ටිකක් කියනවකෝ
  9. Aruna119

    මෙන්න මේ වගේ

    ඔ සැඩ් ස්ටෝරී :sorry:
  10. Aruna119

    මෙන්න මේ වගේ

    puff .. මට පේන හීන :lol:
  11. Aruna119

    naughty ඇමෙරිකා ,

    මුන් පොටක් පෑදෙනකන් හිටියේ, මේකෙ ඇතුලට රිංගන්න ඉස්සරහට ඡන්දයත් මුන්ට ඔනි විදිහට වැනෙයි, මුන්ට ඔනි නායකයෝ පත්වෙයි.. අහෝ ශ්‍රීලංකාව, පොඩි උන්ට ලංකාව නැති වෙයි.. අපිනන් තව අවුරුදු කීපයකින් මැරිල යයි...
  12. Aruna119

    මේක බලන්න Horror ෆිල්ම් එකක් වගේ

    එළ එළ බං අවුලක් නෑ.. :)
  13. Aruna119

    මේක බලන්න Horror ෆිල්ම් එකක් වගේ

    චනොබිල් නෂ්ටික බලාගාරේ පිපුරුනු එක ගැන යන්නේ.. පිපුරුනු මොහොතෙ ඉඳලා වෙච්ච සිද්ධිය, මිනිස්සු පන පිටින් විකිරණ නිසා පිච්චෙනවා මොකද core එක සම්පූර්නෙන් පිටතට නිරාවරණ වෙලා. රජයත් නෂ්ටික විද්‍යාව හදාරන ප්රොෆාලා එකතු වෙලා එක නවත්තන්න උත්සහ කරණවා ඒ අතරේ බලාගාරේ යට තියන වෝටර් ටෑන්ක් ටික රත්වීම නිසා...
  14. Aruna119

    මේක බලන්න Horror ෆිල්ම් එකක් වගේ

    මේක බලන්න Horror ෆිල්ම් එකක් වගේ Chernobyl Untold true story එකක් ලූ..:shocked: එපි 2ක් ඇවිත් තියනවා:yes: මන් දෙකම බැලුවා චූ ගිහින් ඉන්නේ.:( ඇත්තටම කොච්චර බායානකද කියල තේරෙනවා නෂ්ටික බලාගාර:( http://www.todaytvseries2.com/tv-series/580-chernobyl-hbo
  15. Aruna119

    Game of Thrones Fans

    කට්ටිය දහ සැරයක් ස්පොයිල් වෙන්න වෙලා :lol:
  16. Aruna119

    Game of Thrones Fans

    No contents