1. Miami-Vice

    ණන්ද ලාල් කෙකෙර ගායි ,

    ඉතිං ඒ "ඉන්වෙස්ට්මන්ට් ස්ට්‍රැටජි" එක අනිත් එවුන්ට අකැපද?
  2. Miami-Vice

    Tawa story ekak ekak matak wuna ballo.

    මම සඳගුටි කාපු තව ස්ටෝරි එකක් මතක් උනා බල්ලො කියල ටයිට්ල් එක මාරු වෙන්ඩ ඕනෙ
  3. Miami-Vice

    තව පොඩ්ඩෙන් කචා පඩම් - මී හරකෙක් පාරේ යනව

    කාලකණ්ණි එව්‍රිවෙයා! :mad:
  4. Miami-Vice

    Social anxiety???

    මානසික අවුලක් නැත්තං කායික වයිද්යවරයෙක්ට කියන්න වෙයි
  5. Miami-Vice

    නිසි ඇගයීමක් නොලැබුණු සුපිරි සංගීතඥයා - වර්නන් පෙරේරා

    සුපිරිම වැඩකරුවෙක්.... ලස්සන සිංදු ගොඩක් ලියල තියෙනව :love2:
  6. Miami-Vice

    ෆොරින් ට්‍රැවල් ව්ලොගර්ස්ලා හින්දා ටුවරිසම් පට්ට විදියට දියුණු වෙනවද?

    කොහොමත් ලංකාවෙ කොම්පැනි යූටියුබ් එකට සල්ලි ගෙවන්නෙ ලංකාවෙ එවුන්ට ඇඩ් පෙන්නන්නනෙ? ඉතිං ඒ දේ වෙනවනං ඒ සල්ලි යූටියුබ් ව්ලොගර්ට ගියා කියල අවුලක් නැහැ නේද? වැදගත් වෙන්නෙ ව්ලොගර්ස්ල මෙහෙ ඇවිල්ල තැඹිලි ගෙඩියක් හරි බීල එක ඩොලර් එකක් හරි මෙහෙට දෙන එක නේද?
  7. Miami-Vice

    ෆොරින් ට්‍රැවල් ව්ලොගර්ස්ලා හින්දා ටුවරිසම් පට්ට විදියට දියුණු වෙනවද?

    ".... Lankawe unma owa balana hinda ad walata salli yanne lankawen." ඔය කතාව තේරුනේ නෑ
  8. Miami-Vice

    ෆොරින් ට්‍රැවල් ව්ලොගර්ස්ලා හින්දා ටුවරිසම් පට්ට විදියට දියුණු වෙනවද?

    ටුවරිසම් දියුණු කරත් නැතත් උං ඇවිල්ල එක ඩොලර් එකක් හරි මෙහෙ වියදං කරනවනේ... ඉතිං ඒක හොඳ නැද්ද?
  9. Miami-Vice

    සම්මා තට්ට Lovers

    :poop: 70i

    No contents