ගොඩක් වටිනවා....තවම ජීවිතේ ඔය වගේ සිද්දියකට මූන දීලා නෑ...
දැන් දන්නවා මොකක් හරි උනොත් කරන්න ඕන දේ මුලින්ම....
ඒක නෙවෙයි අයියෙ අර සිර ගෙට යමු නූල් ටික නම් පට්ට රහයි..
දැන් අපි පී:එම් කලොත් විතරයි ඉන්නෙ කියලා තිබුනා.....
ඒකට නම් රිදුනා ගොඩක්....
හිතනවාද කිරියෙ උන්ට තනුජක කියන නමයි අර බීඩි කොටේ...