හරි මචන්ලා එයාට තමයි මේ සම්පූර්න සයිට් එක අයිති වෙන්නෙ,:D
ඒත් මේකෙ ඉන්න සමාජිකයො විදියට අපිටත් තියනවා වගකීමක් මේකෙ වෙන දෙවල් ගැන..
අපි හැමොම හැම දවසකම කිරියට ඇවිත් මේකෙන් ගොඩක් දේවල් ඉගන ගන්නවා,
එකිනෙකාට උදව් කරගන්නවා.ඉතින් අපි හැමෝම මෙතන ඉන්නෙ සහෝදරයො වගේ,
ඉතින් කිරිය ගැන කවුරු හරි වැරැද්දක්...