1. tintinonline

    Elakiri Sysadmins

    වල්කම් කියලා පලි ගත්තා ඕං එහෙනම් මචන්..;) ඔන්න අවසරයි කියන්න කැරැට්ටුව ...
  2. tintinonline

    Elakiri Sysadmins

    Thanks machan...:) මචන් 1st Job එකක් සෙට් කර ගන්න වෙනවා IT පැත්තෙන් මට තියෙන සුදුසුකම් වලට ගැලපෙන. ට්‍රයි කරලා බලමු..:) රෙප් දෙනවා 24h පස්සෙ..
  3. tintinonline

    Elakiri Sysadmins

    Sub Zer0 Machan apitath sup ekak diyanko network paththen career eka patan ganna. Mata thiyanawa network podi diploma kattak... eeta amatharawa computer hardware technician nvq4 thiyanawa... cabling ehema nam dannawa ban network gena loku denumak na... Asawa nam thiyanawa ban oya paththa igana...
  4. tintinonline

    Ganga Dige -ගඟ දිගේ with Jackson Anthony

    Ganga dige bump... Apith asai owa balanna machan...
  5. tintinonline

    ජපානේ පාට් ටයිම් ජොබ් එකක් සෙට් කරලා දෙන්&#350

    මට තේරෙනවා දැන් මේ උබ ඉන්න තත්වෙ ගැන... මට කරන්න පලුවන් උපරිමය මේ නූලට බම්ප් එකක් දාන එක..:yes: කඹයෙ කෙලවරටම ඇවිත් නම් උබ කරන්න තියන හොදම දේ ගැටයක් ගහලා එල්ලෙන එක... අතහරින්න එපා...අල්ලගෙන ඉදපන්..:yes: උබට ජය..
  6. tintinonline

    2017 Apr-05- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එහෙනම්..... කිරියෙ නාලුවො කස්ටියටම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා... එලකිරි රේඩියෝ...චැනල් අතර රේඩියෝ එක.. තැන්කූ ටි.එම්.ජේ අද රේඩියෝ එක සුපිරි වෙනදා වගේම... කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් ..... ගු:නයිට්....
  7. tintinonline

    2017 Apr-05- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අන්න වැදගත් ප්‍රශ්නයක්...:D අධ්‍යාපනික වටිනාකමක් තියනවා ඒ ප්‍රශ්නෙ...
  8. tintinonline

    2017 Apr-05- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අම්මියෝ හ්....:rolleyes:
  9. tintinonline

    2017 Apr-05- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තුනකට වැඩියි...:dull:
  10. tintinonline

    2017 Apr-05- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අනිවා.... සිරිවර්දන අයියේ...:angry:
  11. tintinonline

    2017 Apr-05- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අනිවා....තැන්කූ....පුතී.
  12. tintinonline

    2017 Apr-05- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හ්ම්.. ඕ...:baffled:
  13. tintinonline

    2017 Apr-05- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කැකුලාගේ සින්දුව...;):rofl:
  14. tintinonline

    2017 Apr-05- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් ..... හායි......
  15. tintinonline

    2017 Apr-05- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වල බැස්සා තමයි ඉතින්....:D
  16. tintinonline

    2017 Apr-05- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොකක් තරි.... ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි...:shocked: කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් ..... හායි......:D
  17. tintinonline

    2017 Apr-05- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හැක් හැක්....:lol: බූට් එකක් කෑවා නම් තව හොදයි ඇ...
  18. tintinonline

    2017 Apr-05- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වෝව් නිවුනා... ලෝකේ දැවුනා.. හොදින් ඉන්නවා සොදුරිය... කොහොමද සොදුරිය? සුවෙන් සනීපෙන් ඉන්නවාද? ජීවිතේ හරි පුදුම දෙයක් බොල... මාස 8ක ට පස්සෙත් ආයෙ ජීවිතේ උන්නු තැනමයි..පොඩි කල්පනාවක උන්නෙ..

    No contents