Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ලහිරු පෙරේරා
ඔයි කතාවෙන්ම තේරෙනවනෙ උඹලගෙ මානසිකත්වය උඹ මං කවුද කියල දන්නවද? මාව දැකල තියනවද? මගේ සින්දු අහල තියනවද? ඒ මුකුත් නෑ බොරුවට උඩුබුරනව උඹල වගේ ගොඩේ චමින්දලට හරියන්නේ නන්දා මාලනීම තමයි :lol:
dj ice cold
Post #271
May 9, 2014
Forum:
ElaKiri Talk!
ලහිරු පෙරේරා
එහෙම තමයි දැන් අළුත් සින්දු එන්න එන්න පරණ සින්දු අමතක වෙනව ඒකට හේතුව පරණ සින්දුවෙ නරකක් නෙවෙයි අළුත් සින්දුව අරකටත් වඩා හොඳ වෙන එක :D
dj ice cold
Post #270
May 9, 2014
Forum:
ElaKiri Talk!
ලහිරු පෙරේරා
\m/ පිස්සුද බං අද තරුණ කාලෙ ඉන්න උන් වයසට ගියාම ඒකාලෙ සින්දු අහයි :yes: දැන් ඉන්න හැට පැනපු චමින්දල වගේ එකම සින්දු පල් කර කර අහන්නේ නැතුව දැන් ඉන්න ගොඩක් කොල්ලො කෙල්ලො open minded මොකද ඒ කාලෙ වගේ නෙවෙයිනෙ දැන් :rofl:
dj ice cold
Post #268
May 9, 2014
Forum:
ElaKiri Talk!
ලහිරු පෙරේරා
ලොල් බං උඹල ඔක්කොම හද්ද වන්නියේ සෙට් එකක්ද කොහෙද :lol::lol::lol:
dj ice cold
Post #266
May 9, 2014
Forum:
ElaKiri Talk!
ලහිරු පෙරේරා
මොකටද මං ගැන දන්න උන් මේ ත්‍රෙඩ් එකේ දැනටත් ඉන්නව :lol: තව පොඩ්ඩක් උඹේ රස කතා අහලම කියන්නම්කෝ :rofl:
dj ice cold
Post #217
May 9, 2014
Forum:
ElaKiri Talk!
ලහිරු පෙරේරා
අනේ බං මං කවුද කියල උඹට කිව්වොත් උඹ අඬාගෙන දුවනව මෙතනින් :lol:
dj ice cold
Post #213
May 9, 2014
Forum:
ElaKiri Talk!
ලහිරු පෙරේරා
ඒක ඉඟන ගන්න ඉරිදට ඉංග්‍රීසි පංති පලයන් මටනං technical singing තමයි වටින්නේ :yes:
dj ice cold
Post #200
May 9, 2014
Forum:
ElaKiri Talk!
ලහිරු පෙරේරා
අන්න ඕකම තමයි මාත් කියන්නේ හරියට දෙපැත්තන්ම දන්නේ නැතුව බොරුවට කියවන්න එපා කියල :yes:
dj ice cold
Post #195
May 9, 2014
Forum:
ElaKiri Talk!
ලහිරු පෙරේරා
ලංකාවේ රසඥතාවය මං ඉතින් නොදන්නව නෙවෙයිනෙ මං කියන්නේ දෙයක් ගැන නොදැන කතා කරන්න එපා කියල දැන් ඔයි උමාරියට බනින උන් එකෙක්වත් ඒකි sing කරනව අහල තියවද emotional / emotions කියන්නේ දෙකක්
dj ice cold
Post #194
May 9, 2014
Forum:
ElaKiri Talk!
ලහිරු පෙරේරා
හා දැන් හිනාවෙන දෙන්න කියමු බලන්න ඕක ඊය වෙන්න හේතු?
dj ice cold
Post #185
May 9, 2014
Forum:
ElaKiri Talk!
ලහිරු පෙරේරා
මේකයි මං කියන්නේ ඇයි ලංකාවේ සින්දු වලින් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් "emotionic"? ඇයි අනිත් stlyes වලට ලංකාවේ ඉඩක් නැත්තෙ?
dj ice cold
Post #180
May 9, 2014
Forum:
ElaKiri Talk!
ලහිරු පෙරේරා
:cool:
dj ice cold
Post #176
May 9, 2014
Forum:
ElaKiri Talk!
ලහිරු පෙරේරා
fresh music කියල කිව්වේ :D
dj ice cold
Post #175
May 9, 2014
Forum:
ElaKiri Talk!
එලකිරි Night Club VIII
අළුත් සින්දුවෙ demo එකක් හම්බුනා ඊයෙ යවන්නත් හිතෙනවා :P
dj ice cold
Post #828
May 9, 2014
Forum:
ElaKiri Chat!
එලකිරි Night Club VIII
http://www.elakiri.com/forum/showpost.php?p=16636132&postcount=147 මං මූට පෙන්නන්නද :rolleyes:
dj ice cold
Post #822
May 9, 2014
Forum:
ElaKiri Chat!
එලකිරි Night Club VIII
හා :rofl:
dj ice cold
Post #820
May 9, 2014
Forum:
ElaKiri Chat!
ලහිරු පෙරේරා
pm කරපං හදල දෙන්න
dj ice cold
Post #144
May 9, 2014
Forum:
ElaKiri Talk!
ලහිරු පෙරේරා
උඹ හිතුවද මගේ මේ off දවසෙ video හද හද ඉන්න මට වෙන වැඩ නැහැයි කියල :lol:
dj ice cold
Post #141
May 9, 2014
Forum:
ElaKiri Talk!
ලහිරු පෙරේරා
VOjarnvPPeA
dj ice cold
Post #132
May 9, 2014
Forum:
ElaKiri Talk!
ලහිරු පෙරේරා
එහෙමයි අයියෙ :lol:
dj ice cold
Post #130
May 9, 2014
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom