ලොල් පිස්සුද බං මං ඔයි පරණ boring සින්දු ජීවිතේට අහන්නෙ නෑ මොකද ඒව අහල වැඩක් නෑ ඔක්කොම එක වගේ පටන් ගත්ත වෙලේ ඉඳන් අඬනවා අඬනවා මෙලෝ රහක් නෑ :dull:
ඔයි පරණ "ප්‍රබුද්ද" ගායකයන්ගෙන් කීයෙන් කීදෙනාද වෙනසක් කරල තියෙන්නේ? හැම එකාම කරල තියෙන්නෙ මාකට් එකට අඬපු එක විතරයි
"පරණ" කට්ටියගෙන් මමනං අහන්නේ...